header logo
SLIC
උණුසුම් පුවත්
දුරකථන රැහැන් කපා තඹ රැගෙන අලෙවිකරන ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
May 17, 202611:55 AM
දුරකථන රැහැන් කපා තඹ රැගෙන අලෙවිකරන ජාවාරම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Mobitel 1278

හැටන් ටෙලිකොම් කාර්යාලය යටතේ පාලනයවන නෝර්වුඩ්, මස්කෙළිය සහ කාසල්රි යන ප්‍රදේශවල දුරකථන පාරිභෝගිකයන් වෙත ලබා දී තිබූ දුරකථන රැහැන් කපා ළග තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු හැටන් පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් ඊයේ (16) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් රාත්‍රී කාලයේ වාහනවලින් පැමිණ දුරකථන රැහැන් කපා රැගෙන ගොස් පුලුස්සා ඒ තුල වූ තඹ රැගෙන අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් බවට සිදුකරන ලද මූලික විමර්ශනයේදි අනාවරණය වූ බව පොලීසිය පවසයි.

පාරිභෝගිකයන් වෙත දුරකථන සම්බන්ධතා ලබාදීම සඳහා හැටන් සිට නෝර්වුඩ්, මස්කෙළිය සහ කාසල්රි යන ප්‍රදේශවලට ඇද තිබූ විශාල දුරකථන රැහැන් කිසියම් පිරිසක් විසින් කපා ගෙන ගොස් ඇති බවට හැටන් ටෙලිකොම් ආයතනයේ නිළධාරීන් විසින් හැටන් පොලීසියට පැමිණිල්ලක්ද කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා වෙත ලද තොරතුරක් මත හැටන් පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරීන් හැටන් මූලස්ථාන ප්‍රධාන පරික්ෂක ඩබ්ලිව්.ආර්.ඒ.ඩී.සුගතදාස මහතාගේ අධීක්ෂණය යටතේ සැකකරුවන් පදිංචි නෝර්වුඩ් අපකට් ප්‍රදේශයේ නිවස පරික්ෂා කිරීමේදී නිවස තුල සැකකරුවන් විසින් කපා සඟවා තිබූ රු.ලක්ෂ 40ක් පමණ වටිනා දුරකථන රැහැන් සහිත කේබල් ගණනාවක් පොලිස් නිළධාරීන් විසින් සොයා ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 51 සහ 28 යන වයස්වල පසුවන අය බවත්, එම සැකකරුවන් දුරකථන රැහැන් උණුකර ලබා ගන්නා තඹ කිලෝවක් රු.2500කට අලෙවි කර ඇති බවට කරුණු අණාවරය කරගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප