header logo
SLIC
උණුසුම් පුවත්
බොරු දත්ත හා තොරතුරු මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා - විපක්ෂනායක
May 15, 202604:51 PM
බොරු දත්ත හා තොරතුරු මත පදනම්ව රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න එපා - විපක්ෂනායක
Mobitel 1278

විධිමත් ශක්තිමත් කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන්නට නම් සත්‍යවාදී තොරතුරු කරුණු හා දත්ත මත එකී රාජ්‍ය පාලනය හා රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු වුවත් වත්මන් රජය සත්‍යවාදී සංඛ්‍යාලේඛන දත්ත හා තොරතුරු මත රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති දත්ත මහපොළොවේ සත්‍ය හා යථාර්ථය සමඟ සංසන්දනය කරන විට වැරදි දත්ත වන බවය.

ඔහු මේ බව කියා සිටියේ අද (15) තිස්සමහාරාම කාසිංගම පිහිටි ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ අධිකරණ සංඝනායක බෝගහපැලැස්සේ සෝමිස්සර හිමි මුණ ගැසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.

ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිල වශයෙන් 2026 මාර්තු මාසයේ දී මෙරට එක් පුද්ගලයකුට රු. 16,990ක් දුප්පත්කමින් තොරව ජීවත් විය හැකි බවට දත්ත නිකුත් කර ඇති බවත් දින 30ක කාලයක් තුළ ආහාරපාන, වෙනත් අවශ්‍යතා ආදිය සපුරා ගැනීමට රු. 16,690කින් හැකියාවක් ඇත් ද කියා ජනතාව ප්‍රශ්න කළ යුතු බවත් ඒ මහතා සඳහන් කර සිටී.

මේ දත්ත සියල්ල සම්පූර්ණයෙන් වැරදි බවත් මේ දත්ත කේන්ද්‍ර කර ගෙන දරිද්‍රතා රේඛාව රජය තීන්දු කර විවිධ සහනාධාර ලබා දෙන බවත් විපක්ෂනායකවරයා මෙහිදී සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයක් තුළ වත්මන් රජය මානුෂීය වී සංවේදී විය යුතු අතර කෘරත්වය පසෙකලා පසමිතුරුභාවයන් ඉවතලා වෛරී දේශපාලනය නැති කර රටේ ලක්ෂ 220ක් ජනතාව ගැන සිතා 30-40%ක් අතර දුප්පතුන් වී සිටින ජනතාව වෙනුවෙන් විශේෂිත වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ද ඔහු මෙහිදී ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම අප රටේ ගොවි ධීවර කම්කරු ග්‍රාමීය නාගරික වතු ජනතාව මේ ජීවන වියදම නිසා පීඩනයට ලක්ව ඇති බවත් සුළු මධ්‍යම, මධ්‍යම හා ඉහළ මධ්‍යම පන්තියට පවා මේ ආර්ථික පීඩනයේ අසහනය විඳින්න සිදුව ඇති නිසා මේ සංඛ්‍යාලේඛන නිවැරදිව අවබෝධ කර ගන්නට රජය කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප