header logo
SLIC
උණුසුම් පුවත්
බියෙන් තොරව රජකාරි සිදුකිරීමට ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට සහතිකයක්
May 12, 202611:58 AM
බියෙන් තොරව රජකාරි සිදුකිරීමට ජනපතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට සහතිකයක්
Mobitel 1278

රාජ්‍ය නිලධාරීන් තුල යම් බියක් ඇති කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා පැවසුවේ නීතියේ රාමුව ඇතුලත රාජකාරි සිදු කිරීමට කිසිදු අවස්ථාවක දී නිලධාරීන් බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවය.

මාතලේ විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (12) පෙරවරුවේ ආරම්භ විය.

එහිදි අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ රාජකාරි සිදුකිරීමේදී පවතින නීති රෙගුලාසිවලින් යම් බධාවක් ඇති කරන්නේ නම් ඒ සම්බන්ධව දැනුම්වත් කරන ලෙසත් ඒ අනුව අවශ්‍ය පරිදි එම නීති රෙගුලාසි වෙනස් කිරීමට කටයුතු කළ හැකි බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,

"යම් බියක් හැදීම සඳහා යම් උත්සාහයක් දරමින් සිටිනවා රාජ්‍ය නිලධාරීන් තුල. මම ඒක දන්නවා. කිසි කෙනෙක් බය වෙන්න එපා. හැබැයි අක්‍රමිකතාවයේ යෙදෙන්න බය වෙන්න. අපිට රටක් හැටියට ඉදිරියට යන්න, එකක් අපි නීතියට යටත් වෙන්න ඕනේ. දෙක අපි නීතියට බය වෙන්න ඕනේ. ජනාධිපතිවරයාද, ග්‍රාම නිලධාරිවරයාද නීතියට යටත් නීතියට බිය වන්න ඕනේ. නමුත් අපේ සමාජයේ යම් සංස්කෘතියක් ගොඩ නැගෙමින් තිබුණා යම් දේශපාලන අධිකාරියක සහායක් තිබෙනවා නම්, තමන්ට බලය තිබෙනවා නම්, ධනය තිබෙනවා නම්, යම් දේශපාලන අධිකාරියක් සමඟ සමීප බැඳියාවක් තිබෙනවා නම් නීතිය ඉටු නොවන සංස්කෘතියක් තිබුණා. එහෙම රටකට යන්න බෑ. නීතියට යටත් නොවන කිසිවෙක් ඉන්න බෑ. මොන බලය තිබුණද මොන කාලයක් විරාජමානව වැජඹුණා ද මොන හස්ථයන් තිබුණ ද ඒ කිසිවක් භාජනය කරන්නේ නෑ. අපිට අවශ්‍යයි අපේ රට වෙනස් පරිවර්ථනයකට ලක් කරන්න."

"ඔබ දන්නවා ඕනෑම පරීක්ෂණයකදී නමක් ගෑවුණොත් ඒ කෙනාගෙන් කටඋත්තරයක් ගන්න ඕනේ නැද්ද. ගන්න ඕනේ. ඒ සාක්ෂියක් ගැනීම මහා ව්‍යවසනයක් බවට පත් කිරීමේ සංස්කෘතියක් අපේ රටට අවශ්‍ය වන්නේ නෑ. මා පිළිබඳව සඳහන් වෙලා තියෙනවා නම් මගෙන් කටඋත්තරයක් ගන්න ඕනේ නැද්ද? අපි නීතියට උඩින්ද? නෑ. නමුත් එවැනි මතයක් සංස්කෘතියක් ගොඩ නැගීමේ උත්සහායක් තිබෙනවා. හැදෙනාම නීතියට යටත් වෙන බිය වෙන සමාජයක් ඕනේ. නමුත් ඒ කිසිදේකින් රාජ්‍ය නිලධාරීන්ට තමාගේ සීමාවන් යටතේ වැඩ කිරීමට බධාවක් ඇති කරන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක කිරීම රාජ්‍ය සේවය බිය ගැන්වීමක් ද ? , ඒක වෙන්න පුළුවන්ද ? වෙන්න විදියක් නෑ."

"නීතිය කිසිසේත්ම අසාධාරණව, වෛරයෙන්, පළි ගැනීමේ චේතනාවෙන් ක්‍රෝධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ සාධාරණව. එහෙම වෙන තැනැක් නැති නම් අපිට කියන්න. ඒ සඳහා නීතියේම ඉඩ ප්‍රස්ථාව තිබෙනවා සාධාරණත්වය පතන්න. ඒ නිසා ඔය ගොල්ලෝ වැඩ කරන්න බය නැතුව. ඔබ කිසිවෙකුට දේශපාලන අධිකාරියේ බලපෑමක් නෑ. එහෙම තියෙනවා නම් අපිට කියන්න. නිදහස්ව කාර්යක්ෂමව වැඩ කිරීම තමා අපේ අපේක්ෂාව."

"අපේ රටේ ජනාධිපතිවරු ගණනාවක් සිටියා නීතියෙන් ඔප්පුවෙලා තියෙනවා ව්‍යවස්ථාව කඩ කරලා තියෙනවා කියලා. අපි හැමකෙනාටම නීතියේ රාමුවක් තියෙනවා. සමහර අවස්ථාවල එය බාධවක් වේවී. ඒවා අපිට කියන්න අපි ඒවා වෙනස් කරමු අවශ්‍ය පරිදි සාකච්ඡා කරමින් ඉන්නවා ප්‍රසම්පාද ක්‍රියාවලි වෙනස් කිරීම සඳහා අවශ්‍ය තැන් වලට."

එහිදී ජනාධිපතිවරයා දිට්වා ව්‍යවසනයෙන් සිදු වූ අපදා සඳහා වෙන් කළ මූල්‍ය ප්‍රතිාදන සම්බන්ධයෙන්ද මෙලෙස අදහස් දැක්වීය.

"අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමඟ ණය වැඩසටහනක ඉන්නේ. ඒ ණය වැඩසටහන නිසා රජයට වසරකට වියදම් කළ හැකි ප්‍රමාණය ජාතික නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 13යි. නමුත් මූල්‍ය කළමනාකරණ පනත ඇතුලේ තියෙනවා මෙවැනි ව්‍යවසන තත්ත්වයකදී ඒ තත්ත්වය අපිට අබිභවා යන්න පුළුවන්."

"ඒ නිසා මේ වසරේ දී අතිරේකව තවත් සියයට 1.3ක් එනම් තවත් බිලියන 500ක් වගේ, ඒ කියන්නේ සියයට 14.3ක් දක්වා වියදම් කරන්න එකඟතාවයකට ඇවිල්ලා තියෙනවා. "

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්