header logo
SLIC
උණුසුම් පුවත්
කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්
May 12, 202609:09 AM
කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක්
Mobitel 1278

කුඩා තේ වතු හිමියන්ට අතිරේක පොහොර සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇති බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන ද භාණ්ඩාගාරයෙන් මේ වන විටත් වෙන්කර ඇති බවය.

රටතුළ පොහොර හිගයක් නොමැති අතර පෙහොර මිලෙහි යම් කිසි වැඩිවීමක් ඉදිරියේ දී සිදුවිය හැකි බව සමන්ත විද්‍යාරත්න අමාත්‍යවරයා සදහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා,

''ඇතිවෙලා තියෙන තත්ත්වයත් එක්ක පොහොර මිල ඉහළ ගිහිල්ලා තියෙනවා.. නැව් ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා.. නැව් රක්ෂණ ගාස්තු ඉහළ ගිහිල්ලා තියෙනවා.. ඒකත් එක්ක අපි ගේන පොහොරවල මිල ඉහළ යාමට ලක්වෙනවා.. පොහොර සපයනවා අඛණ්ඩව.. මිල ඉහළයාමක් වෙනවා.. මිල ඉහළ ගිහිල්ලා ගොවියට වෙන පීඩනය වළක්වන්න වී ගොවියට අපි හෙක්ටයාරයට රුපියල් 5,000ක සහනාධාරයක් දුන්නා.. මේ යුදමය තත්ත්වය නිසා අතිරේකව දුන්නා.. මේක හෙක්ටයාර 2ක් දක්වා දෙනවා.. ඒ කියන්නේ රුපියල් 10,000ක් හම්බවෙනවා.. අපි කුඩා තේ වතු හිමියන්ට රුපියල් 5,000ක අතිරේක සහනාධාරයක් දෙන්න තීන්දු කළා මේ යුද්ධය නිසා.. ඒ අනුව පොහොර හිඟයක් ඇති වෙන්නේ නෑ.. මිල ඉහළ යාමක් වෙන්න පුලුවන්.. ඒ මිල ඉහළ යාමේදී ගොවියාට වෙන්න පුලුවන් පාඩුව අවම කිරීමට රජය මේ විදිහට සහනාධාරයක් වැඩි කරලා ලබා දෙනවා..''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා