header logo
Vallibel FD
උණුසුම් පුවත්
සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බදින තුවක්කුවක් පත්තුවීමෙන් සිය තල හේනට ගිය පියෙකු අවසන් ගමන් යයි
May 09, 202601:39 PM
සතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බදින තුවක්කුවක් පත්තුවීමෙන් සිය තල හේනට ගිය පියෙකු අවසන් ගමන් යයි
Mobitel 1278

තිරප්පනේ, උට්ටිමඩුව ප්‍රදේශයේදී වනසතුන් දඩයම් කිරීම සඳහා අටවා තිබූ බදින තුවක්කුවක් පත්තුවීමෙන්, සිය වගා බිමට යමින් සිටි පියෙකු අද (09) අලුයම් කාලයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි තිරප්පනේ පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සිවලාකුලම, කුට්ටිකුලම ලිපිනයේ පදිංචි (54) හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළකු වන තිදරු පියෙකි.

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කර විශ්‍රාම ලැබූ අයෙක් බව සඳහන් වෙයි.

මියගිය පුද්ගලයා අද අලුයම් කාලයේ උට්ටිමඩුව ප්‍රදේශයේ පිහිටි සිය තල හේන වෙත යමින් සිටියදී, මාර්ගය අසල වූ කුඩා කැලෑබද ප්‍රදේශයක වල් ගෝනුන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් විසින් අටවා තිබූ බදින තුවක්කුවකට මෙලෙස ගොදුරු වී තිබේ.

බදින තුවක්කුව පත්තුවන ශබ්දය ඇසී ඒ අසල සිටි පිරිසක් වහා එම ස්ථානයට ගොස් පරීක්ෂා කර ඇත. ඒ වන විටත් පපුව සහ ඉණ අතර ප්‍රදේශයට වෙඩි වැදී බරපතළ තුවාල ලබා බිම වැටී සිටි රත්නායක මහතා, එම පිරිස විසින් වහාම පයිරමඩුව රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

කෙසේ වෙතත් රෝහල් ගත කිරීමෙන් සුළු වේලාවකට පසු ඔහු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද (09) දින සිදු කිරීමට නියමිතව ඇත.

අදාළ බදින තුවක්කුවක් ඇටවූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තිරප්පනේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

දේහය මේ වන විට පයිරමඩුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව වැඩිදුර සඳහන් වෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට