header logo
SLIC
උණුසුම් පුවත්
ට්‍රම්ප් හා ජර්මනිය අතර මත ගැටුම ඔඩුදුවයි
May 02, 202606:47 AM
ට්‍රම්ප් හා ජර්මනිය අතර මත ගැටුම ඔඩුදුවයි
Mobitel 1278

ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් අතර ඇතිව තිබෙන මත ගැටුම මධ්‍යයේ, ජර්මනියේ සිටින හමුදා භටයින් 5,000ක් ඉවත් කර ගැනීමට අමෙරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි මාස 6ත් 12ත් අතර කාලයේදී මෙම තීරණය ක්‍රියාවට නැංවීමට ඔවුන් අපේක්ෂාකර ඇති බව වාර්තාවේ.

නිවේදනයක් නිකුත් කරමින් පෙන්ටගනයේ ප්‍රකාශක ෂෝන් පාර්නෙල් පවසා ඇත්තේ, මෙම නියෝගය ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ගෙන් ලැබුණු බවය.

ඉරාන සාකච්ඡාකරුවන් විසින් අමෙරිකාව 'නින්දාවට' ලක්කර ඇති බවට මර්ස් විවේචනය කිරීමෙන් දිනකට පසුව අමෙරිකාව මෙම තීරණය ගෙන තිබීම සුවිශේෂීය.

එම ප්‍රකාශයට අප්‍රසාදය පළකළ අමෙරිකානු ජනාධිපතිවරයා ඉකුත් බ්‍රහස්පතින්දා සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් පවසා සිටියේ, ජර්මනියේ රඳවා සිටින අමෙරිකානු සෙබළු දහස් ගණනක් ඉන් ඉවත්කර ගැනීමට බලාපොරොත්තු වන බවය.

ජර්මනිය තුළ සැලකිය යුතු අමෙරිකානු හමුදාවන් සිටින අතර, පසුගිය දෙසැම්බර් වනවිට රට පුරා කඳවුරු සඳහා ක්‍රියාකාරී රාජකාරියේ භටයින් 36,000කට වැඩි පිරිසක් යොදවා ඇත.

මේ අතර ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙන්ද අමෙරිකානු හමුදා සෙබළු ඉවත්කර ගැනීමටද ට්‍රම්ප් යෝජනා කර තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය අත්පත්කරගැනීමේ මෙහෙයුම්වලට නේටෝ සංවිධානය සහයෝගය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ට්‍රම්ප් මේ වනවිට මිත්‍ර පාක්ෂිකයින්ට සිය දැඩි අප්‍රසාදය පළකරමින් සිටින අතරවාරියේ මෙම තීරණ ක්‍රියාවට නංවනු ලබයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප