header logo
SLIC
උණුසුම් පුවත්
ගිය වසරේදී ඉන්දියාවේ සිදු වූ ඩිජිටල් වංචාවල වටිනාකම ඩොලර් බිලියන 25ක්
Apr 30, 202608:44 AM
ගිය වසරේදී ඉන්දියාවේ සිදු වූ ඩිජිටල් වංචාවල වටිනාකම ඩොලර් බිලියන 25ක්
EDEX

2025 වසර තුළදී පමණක් ඉන්දියානුවන්ට ඩිජිටල් මූල්‍ය වංචා හේතුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 25ක දැවැන්ත මුදලක් අහිමි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

මෙය 2021 වසරට සාපේක්ෂව 4,300% ක ඉහළ යාමක් වන අතර, පුද්ගලයින් මිලියන 2.5ක් පමණ මෙලෙස වංචාවන්ට ගොදුරු වී ඇති බව සඳහන් වේ.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්දීය මහ බැංකුව (The Reserve Bank of India -RBI) විසින් නව නීති රීති මාලාවක් හඳුන්වා දීමට සූදානම් වන බව සඳහන් වේ.

බොහෝ විට වංචාකරුවන් රජයේ නිල වෙබ් අඩවි වලට සමාන ව්‍යාජ ලින්ක් (Phishing links) කෙටි පණිවිඩ හරහා යොමු කරයි.

උදාහරණයක් ලෙස, රථවාහන දඩ මුදල් ගෙවන ලෙස පවසමින් එවන පණිවිඩවල ඇති ලින්ක් හරහා ගොස් ගෙවීම් කිරීමට යාමේදී, පාරිභෝගිකයාගේ බැංකු ගිණුම්වල ඇති මුදල් සොරාගැනීම සිදු වේ.

මනෝවිද්‍යාත්මකව පුද්ගලයා බියට පත් කර හෝ හදිසියක් ඇති කර (Social Engineering) මෙම වංචා සිදු කෙරේ.

කෙසේ වෙතත්, නීති මගින් පමණක් මෙය පාලනය කළ නොහැකි බවත්, ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් ගනුදෙනු සමඟ පාරිභෝගික දැනුවත්භාවය ද ඉහළ නැංවිය යුතු බවත් විද්වතුන් අවධාරණය කරති.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

 ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ශ්‍රී ලංකා - වියට්නාම Budget ගුවන් සේවයේ මංගල ගුවන් යානය කටුනායකට...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

ඩුබායි රවිෂ්කගේ ප්‍රධාන ගෝලයා කොටුකරගත් STF මෙහෙයුම...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට