header logo
SLIC
උණුසුම් පුවත්
භික්ෂුවක් විදෙස්ගතවීමකදී මහා නාහිමිවරුන්ගේ අවසරය අනිවාර්ය කරතිබූ නීතිය නැවත ලබාදෙන ලෙසට ඉල්ලීම්
Apr 27, 202607:57 PM
භික්ෂුවක් විදෙස්ගතවීමකදී මහා නාහිමිවරුන්ගේ අවසරය අනිවාර්ය කරතිබූ නීතිය නැවත ලබාදෙන ලෙසට ඉල්ලීම්
Mobitel 1278

රුපියල් කෝටි 110කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු වීවරධාරීන් විසි දෙදෙනා යොදාගනිමින් එම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ව්‍යාපාරිකයකු බව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණ වී තිබේ.

එසේම එම චීවරධාරීන් අදාළ විදෙස් සංචාරයේ නිරතව ඇත්තේ මහා නා හිමිවරුන්ගේ අවසරයක් නොමැතිවය.

භික්ෂුවකට විදෙස් සංචාරයක් සඳහා මහ නා හිමිවරුන්ගෙන් ලිඛිත අවසරය ලබා ගැනීම අනිවාර්ය කරතිබූ නීතිය ඉවත් කිරීමට රජය ගත් තීරණය වහාම යළි වෙනස් කරන්නැයි භික්ෂූන්වහන්සේ ඉල්ලා සිටියි.

බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ගාමීණී සේනාරත්න මහතා ඒ පිළිබඳ පැවසුවේ එම අවසරය ලබාගැනීමේ ක්‍රමවේදය අත්හිටුවා ඇත්තේ කෙටි කාලයකට බවය.

අත්හිටුවූ එම ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කරන්නැයි මහ නා හිමිවරුන් නැවත ඉල්ලීමක් කර තිබූ බවත් ඒ අනුව එම ඉල්ලීම විදේශ කටයුතු අමාත්‍යාංශයට දැනුම්දී ඇති බවත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා අද දෙරණ කළ විමසීමේදී වැඩිදුරටත් සඳහන් කළේය.

තායිලන්තයේ සංචාරයක නිරත වූ චීවරධාරීන් විසිදෙදෙනෙකු පසුගිය 25 වනදා මෙරටට පැමිණි අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණේ "කුෂ්" සහ "හෑෂ්" මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 112ක් සමගිනි.

චීවරධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාවද මෙය බව වාර්තා වේ.

සංචාරය අතරතුර ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් අනුග්‍රාහකයන් ලබාදුන් බවත් ඒ වෙනුවෙන් පාසල් සිසුන් සඳහා අවශ්‍ය උපකරණ ඇතුළත් මෙම ගමන් මලු මෙරටට රැගෙන එන ලෙස තමන්ව සම්බන්ධීකරණය කළ චීවරධාරීන් පැවසූ බවද මෙම පිරිස අනාවරණ කර ඇත.

අත්අඩංගුවට ගැණුන පිරිස මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ ඊයේ (26) පස්වරුවේය.

එහිදී සැකකාර චීවරධාරින් දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට, මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදී තිබුණි.

ඒ අනුව චීවරධාරින් පිරිස මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරින් විසින් රඳවාගෙන ප්‍රශ්න කෙරෙමින් ඇති අතර එහිදී ඔවුන් අනාවරණ කර ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ ව්‍යාපාරිකයෙකු බවය.

එසේම සැකකාර චීවරධාරින් පිරිසගේ ජංගම දුරකථන ද විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන තිබේ.

ජාවාරම මෙහෙයවූ පුද්ගලයා සම්බන්ධයෙන් එම දුරකථන ඔස්සේ තොරතුරු අනාවරණ කරගැනීමට උත්සාහ දරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේය.

මෙම චීවරධාරීන් පිරිස මෙහෙයවූ බව පැවසෙන ප්‍රධාන චීවරධාරියා ද ගම්පහ මීගහමුල්ල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම ප්‍රධාන චීවරධාරියා විමර්ශන කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා විමර්ශන නිලධාරින්ට සහාය නොදෙන බවත්, නිසි පරිදී ප්‍රකාශ ලබා නොදෙන බවත් වාර්තා වේ.

එනේම මෙම චීවරධාරින් පිරිස අද (27) පස්වරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ද යොමු කර ඇත.

මේ අතර මෙම පිරිස අතර සිටි ඉඳුරුව ප්‍රදේශයේ චීවරධාරියෙකුට අද එම ප්‍රදේශවාසින් සිය විරෝධය පළකර තිබුණි.

https://www.youtube.com/watch?v=DhCfteid9H8&t=42s
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා