header logo
SLIC
උණුසුම් පුවත්
වෙසක් දිනය මැයි 30වනදාට කල් දැමුවේ දේශපාලන උවමනාවටයි - කොටපිටියේ රාහුල හිමි
Apr 27, 202606:38 PM
වෙසක් දිනය මැයි 30වනදාට කල් දැමුවේ දේශපාලන උවමනාවටයි - කොටපිටියේ රාහුල හිමි
Mobitel 1278

දේශපාලන උවමනා මත වෙසක් පොහොය යෙදී තිබූ දිනය වෙනස්කර ඇති බවට මහා විහාර වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක හා ප්‍රධාන ලේඛකාධිකාරී අග්ගමහා පණ්ඩිත සාහිත්‍යය චක්‍රවර්ති මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි චෝදනා කරයි.

උන්වහන්සේ පවසන්නේ මැයි 01ට යෙදී ඇති මැයි දිනය සැමරීම හේතු කොටගනිමින් දේශපාලන උවමනාව මත මෙලෙස වෙසක් දිනය මැයි 30 වනදාට කල් දමා ඇති බවය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මහානායක හිමිවරුන්ද අදහස් ප්‍රකාශ කර ඇති බැවින් තමන්වහන්සේ එම අදහසට කිසිදු විටකදී විරුද්ධත්වයක් හෝ අගෞරවයක් සිදු නොකරන බවද පැවසීය.

වෙසක් පොහොය දිනය ආණ්ඩුවට අයත් දෙයක් නොවන බැවින් බෞද්ධයින්ට මැයි 01 දිනය පුරාම බෞද්ධ වත්පිළිවෙත්වල නියැලෙන ලෙසට උන්වහන්සේ ඉල්ලා සිටියි.

එමෙන්ම 30 වනදාට අවශ්‍ය පරිදි වෙසක් උත්සව පවත්වන ලෙසට ද උන්වහන්සේ බෞද්ධයින්ගෙන් ඉල්ලීමක් කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා