header logo
Vallibel FD
ක්‍රීඩා
මුසරබානිට වසර දෙකක පාකිස්තාන ප්‍රිමීයර් ලීග් තහනමක්
Apr 15, 202602:28 PM
මුසරබානිට වසර දෙකක පාකිස්තාන ප්‍රිමීයර් ලීග් තහනමක්
Mobitel 1278

සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන බ්ලෙසිං මුසරබානි හට වසර දෙකක පාකිස්තාන සුපර් ලීග් තරග තහනමක් පැනවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව ඔහුට 2029 වසර දක්වා එම තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව එරට ක්‍රිකට් ආයතනයේ ප්‍රකාශයක් උපුටාදක්වමින් ක්‍රීඩා මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඔහු මෙවර තරගාවලිය සඳහා ඉස්ලාමාභාද් යුනයිටඩ් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතව සිටියේය.

ඉන් අනතුරුව බංගලාදේශයේ වේගපන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසූර් රාහුමාන්ගේ ආදේශකයක් ලෙස මුසරබානි, ඉන්දීය ප්‍රිමීයර් ලීග් තරගාවලියේ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ එක්විය.

ඒ අනුව එකඟතාවලට ගරු නොකිරීම සහ ලීගයේ වෘත්තීය රාමුව අඩපණ කිරීම යන චෝදනා මත පාකිස්තාන ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණය ගෙන ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

කාලගුණයේ අලුත්ම දැනුම්දීම - පොළොන්නරුවට සහ මුලතිව්වල හවසට ගිගුරුම් සහිත වැසි | Ada Derana

 පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට