header logo
SLIC
උණුසුම් පුවත්
ජපානයෙත් අමරපුර සංඝ සභාවක් පිහිටුවයි
Apr 02, 202604:40 PM
ජපානයෙත් අමරපුර සංඝ සභාවක් පිහිටුවයි
Mobitel 1278

ජපානය තුළ මහාවිහාරවංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට අයත් සංඝ සභාවක් නිල වශයෙන් පිහිටුවා තිබේ.

මෙම සංඝ සභාව පිහිටුවීම අද (02) පස්වරු 2.00ට ජපානයේ Fuji Sugatha Monastery හිදී, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරි රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිරිසීවලි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇත.

ජපානයේ පිහිටි අමරපුර මහා නිකායික විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේලා රැසක් මෙම අවස්ථාවට සහභාගී වූ අතර, එදින ජපානයේ දින දර්ශනය අනුව යෙදුණු ගිම්හාන සෘතුවේ දෙවන පෝය දින නිමිත්තෙන් ප්‍රථමයෙන් පොහොය විනය කර්මයද සිදු කර තිබේ.

මෙහිදී අනුශාසනාවක් සිදු කළ පූජ්‍ය බලපිටියේ සිරිසීවලි නාහිමියෝ ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික් සංඝ සභා 22ක් පිහිටුවා අවසන් බවත්, විදේශයක පිහිටුවන පළමු සංඝ සභාව මෙය බවත්ය.

වසර 223ක අමරපුර නිකායික ඉතිහාසයේ ජපානයේ සංඝ සභාව පිහිටුවීම විශේෂ සන්ධිස්ථානයක් වන බවද උන්වහන්සේ සඳහන් කළහ.

එමෙන්ම, සංඝ සමගිය වර්ධනය කිරීම, අමරපුර භික්ෂු වංශයේ චිර පැවැත්ම හා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කිරීම මෙම සංඝ සභාවේ ප්‍රමුඛ අරමුණු බවද අවධාරණය කර තිබේ.

අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද අන්තර්ජාලය ඔස්සේ මෙම අවස්ථාවට එක්ව ආශිර්වාදාත්මක අනුශාසනාවක් සිදු කර ඇත.

මෙම නව සංඝ සභාවේ නිලධාරී මණ්ඩලයද එම අවස්ථාවේදී තේරී පත් කර තිබේ.

සභාපති - Fuji සුගත භාවනා මධ්‍යස්ථානාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය හුරුලුනිකවැවේ සුධම්ම නාහිමි

ප්‍රධාන ලේකම් - Gumma ශාන්ති විහාරාධිපති දර්ශනපති පූජ්‍ය වැහිගල සාරද හිමි

උපසභාපති Kyoto අශෝකාරාමාධිපති ආචාර්ය පූජ්‍ය වෙම්බුවැවේ සුමනසාර හිමි

නියෝජ්‍ය ලේකම් - Hachiochi සකමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය මුතුකණ්ඩියේ පියදස්සි හිමි

ප්‍රධාන සංවිධායක -Kansai සිරි මෙත්මුණි විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍ය ගිඩ්ඩව රාහුල හිමි
තේරී පත් වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප