header logo
SLIC
උණුසුම් පුවත්
බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ට්‍රම්ප් රිදවන ප්‍රකාශයක්
Apr 01, 202611:02 PM
බ්‍රිතාන්‍ය අගමැතිගෙන් ට්‍රම්ප් රිදවන ප්‍රකාශයක්
Mobitel 1278

ඉරානයට එරෙහි යුද්ධය තමන්ගේ යුද්ධයක් නොවන බවත්, තමන් ඊට කිසිසේත් සම්බන්ධ නොවන බවත් බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් පවසයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 'Truth' සමාජ ගිණුමේ තැබූ සටහනක් සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලෙස ඔහු මේ බව පැවසීය.

ඉරාන යුද්ධය සඳහා දායකත්වයක් නොදැක්වූ රටවල් තනිවම සටන්කර ඉන්ධන ලබාගත යුතු බවත්, මින් ඉදිරියට අමෙරිකාව එම රටවල්වලට සහාය නොදක්වන බවත් සඳහන් කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා අදාළ සටහන තබා තිබුණි.

ඒ අනුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ආරක්ෂාව, බලශක්තිය, ආර්ථිකය අතින් ගත්කල, තමන්ට වඩා ශක්තිමත් සම්බන්ධතාවක් අවශ්‍ය වන්නේ යුරෝපය සමග බවය.

ඉරානයට එරෙහි යුද්ධයට යුරෝපීය රටවල් සම්බන්ධ නොවීමෙන් පසු, ඔවුන් සමග නේටෝ හමුදා සන්ධානයෙන් ඉවත්වීමට සලකා බලමින් සිටින බව ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයටද කියර් ස්ටාමර් අගමැතිවරයා සිය අදහස දක්වා තිබුණි.

ඔහු පවසන්නේ බ්‍රිතාන්‍ය නේටෝවට සම්පූර්ණයෙන්ම කැපවී සිටින බවය. එය ලෝකයේ මෙතෙක් දැක ඇති එකම ඵලදායී මිලිටරි සන්ධානය බවත් ඔහු පැවසීය.

"මා සහ අනෙක් අය මත කුමන පීඩනයක් එල්ල වුවත්, කුමන හඬක් නැඟුවත් මා තීරණ ගන්නේ බ්‍රිතාන්‍යයේ ජාතික අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කිරීමට. මම කියන්නේ මේක අපේ යුද්ධයක් නෙවෙයි කියලා. අපි ඒකට යන්නේ නෑ" යනුවෙන් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

Lassana Flora
Spotlight
 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට

 පොලිසියට 160යි

පොලිසියට 160යි

 මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

මධ්‍යම කඳුකරය රකින්න අධිකාරයක් එයි

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව