header logo
SLIC
උණුසුම් පුවත්
සිංහල අලුත් අවුරුද්දට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක්
Apr 01, 202612:04 PM
සිංහල අලුත් අවුරුද්දට පොලීසියෙන් විශේෂ ආරක්ෂාවක්
Mobitel 1278

අලුත් අවුරුදු සමය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව සඳහා පොලීසිය විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් සකස් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා සඳහන් කළේ දිවයිනේ පොලිස් ස්ථාන 608ම ආවරණය වන පරිදි මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි.

පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ රථවාහන පරීක්ෂා කිරීම් ඇතුළු මාර්ග ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 10,000කට අධික පිරිසක් යොදවා ඇති බවයි.

එහිදී වැඩිදුර අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා,

"මෙම උත්සව සමය ආවරණය කරන්නට පොලිස් ස්ථාන 608කින් ඒ වගේම ප්‍රදේශීය කොට්ඨාස 48න්ම ආරක්ෂාව සඳහා විශේෂිත වූ ආරක්ෂිත වැඩ පිළිවෙලක්, රථ වාහන හැසිරවීම්, ඒ වගේම බුද්ධි නිලධාරීන් , ඒ වගේම සිවිල් නිලධාරීන් යොදවලා සෑම පුරවැසියෙකුගේම ආරක්ෂාව තහවුරු කරන්නට අපි මේ වෑයම අරගෙන තියෙන්නේ. උත්සව සමයේ ඔබේ නිවස ඔබ තනිකර යනවිට පළමුව ඔබගේ නිවස සුරක්ෂිත කර දොරගුළු නිසි පරිදි වසා නිවසේ රන් ආභරණ මුදල් වැදගත් වටිනා ලියකිවිලි පිළිබඳ ඔබ අවධානය යොමු කළ යුතුයි. ඔබ නිවසින් බැහැරව යන්න කලින් යාබද නිවසේ හිතයිශීන් දැනුවත් කරන්න. ඒ වගේම මේ වන විට සමස්ථ රටේ සෑම පුරවැසියෙක්ම මහජන ආරක්ෂක කමිටුවේ තමන්ගේ කැදවුම්කරු දන්නවා. නැත්තන් ඔබගේ පොලිස් වසමේ පොලිස්පතිතුමා දන්නවා. ඒ කැදවුම්කරුවන්ට ඔබ නිවසින් දින කිහිපයක් බැහැර වන බව දන්වන්න කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම ඇතැම් නිවාසවල අපි දන්නවා CCTV අනතුරු සංඥා නිවැරදි ලෙස යථාවත් කරන්න. ඒ වගේම ඔබගේ සංචාරය සම්බන්ධයෙන් වෙනත් භාහිර පාර්ෂවයන් දැනගත යුතු නොවේ. විශේෂයෙන් සෙල්ෆි භාවිතය හරහා ඔබ ඉන්නා ස්ථානය සියලු දෙයක්ම සමාජ ගත කිරිමෙන් ඇතිවන වාසි හා අවාසි පිළිබඳ අපි මීට පෙරත් මහජනතාව දැනුවත් කරා"

"ඔබ සාප්පු සවාරි යන්නට සූදානම් වෙලා ඉන්නේ ඔබ විටකදී හොර නෝට්ටු ව්‍යාජ නෝට්ටුවල විටකදී ඔබ වින්දිතයෙක් වෙන්නට පුළුවන්. විටකදී ආරාක්ෂිත ගමන් මාර්ග රන් අභරණ සමගින් මිල මුදල් සමගින් අනාරක්ෂිත වෙලා තියෙන්න පුළුවන්. ඇතැම් අවස්ථාවලදී ඔබගේ වාහනය, යතුරුපැදිය, ඔබගේ ත්‍රීවීල් රථය ගාල් කිරීම පිළිබඳව නැතිනම් ආරක්ෂක නිලධාරියෙකුට භාර දීම පිළිබඳව නැතිනම් වගකීම් සහිත යම් කෙනෙකු භාරයේ තබායාම යන කරුණු කාරණා පිළිබඳව නැවත නැවතත් මහජනතාව දැනුවත් කරනවා. විශේෂයෙන් ඔබ දන්නවා රිය අනතුරු වෙන්නට මූලික හේතුව තමයි අධික වේගය. එහෙම නැත්තන් බීමත්කම ඇතැම් අවස්ථාවන්වලදී විඩාව. ඒ වගේම අන්තරාදායක ලෙස වාහන පැදවීම ඒ නිසා මෙම සියලූම රථ වාහන වැරදි උදෙසා නීතය ක්‍රියාත්මක කිරීම සඳහා 10000ක නිලධාරීන් ප්‍රමාණයක් සමස්ථ රටේ උත්සව සමයේ යොදලා තියෙනවා"

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ