header logo
Vallibel FD
උණුසුම් පුවත්
රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම සිකුරාදා සිට ඩිජිටල් වෙයි
Mar 31, 202601:42 PM
රේගුවෙන් බහාලුම් නිදහස් කිරීම සිකුරාදා සිට ඩිජිටල් වෙයි
Mobitel 1278

කොළඹ වරායේ සිට බහාලුම් පරීක්ෂණ අංගන 3 සඳහා බහාලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය එළැඹෙන සිකුරාදා (03) සිට මාර්ගගත ක්‍රමයට සිදුකරන බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලි අරුක්ගොඩ මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් අදාළ පර්ශවකරුවන් දැනුම්වත් කිරීමේ අද (31) පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා පැවසුවේ මෙම ක්‍රමවේදය හරහා ඉදිරියේදී ඉතාම විනිවිද භාවයකින් සහ වගවීමකින් යුතුව බහලුම් නිදහස් කිරීම සිදුකරණ බවය.

"ලංකාවට ආනයනය කරන බහාලුම් පරික්ෂාවට ලක් කරන්නේ කොළඹ වරාය ඇතුලේ නෙමෙයි එළියේ තියෙන බහාලුම් අංගන තුනක් භාවිතා කරලා. මේ බහාලුම් අංගන 3ට කොළඹ වරායේ සිට බහාලුම් නිදහස් කිරීමේදී මෙතෙක් අපි අනුගමනය කළේ manual process එකක්. dealing agentලා ගේට්ටුවට යන්න ඕනේ. ඒ අයගේ pass එක පෙන්නන්න ඕනේ. ඒක register කරන්න ඕනේ. ඒ වගේ manually කරන ක්‍රමවේදයක් තිබුණේ. මේ ක්‍රමවේදය සම්බන්ධයෙන් ගොඩක් චෝදනා තිබුණා. විශේෂයෙන්ම මේ ක්‍රමය අසාර්ථකයි කියලා. යම් යම් අක්‍රමිකතා සිදුවෙනවා කියලා. බෝහෝ චෝදනා තිබුණා විවිධ සාමාජ මාධ්‍ය ජාලා ඔස්සේ චෝදනා කරලා තිබුණා අපි දැක්කා. යම්කිසි ඇත්තකුත් තිබුණා. ඒ නිසා ශ්‍රී ලංකා රේගුව තීරණය කලා මේ manual process එක digitalised කරන්න. ඒ අනුව ශ්‍රී ලංකා රේගුවේ Information and Communication Technology අංශය තොරතුරු තාක්ෂණ අංශය මගින් මේ ක්‍රමවේදය මාර්ගගත ක්‍රමයට කරන්න ක්‍රමයක් සූදානම් කරලා මේකට විශේෂ application ඒකක් develop කරලා ඒක තමා අපි අද සමාජගත කරන්නේ. මේ digital කරපු ක්‍රමාවේදය මේ සතියේ සිකුරාදා සිට අපි භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා. බොහොම විනිවිද භාවයකින් යුතුව වගවීමකින් යුතුව බහලුම් නිදහස් කිරීමේ ක්‍රමවේදය වංචා සහ දූෂණ කිසිම දෙයක් නැතුව අපිට එන පැමිණිලි සියල්ලක්ම තේරුම් අරගෙන ක්‍රමයක් හදලා තියෙනවා. විනිවිදභාවයකින් යුතුව කිසිම අක්‍රමිකතාවයකින් තොරව වරායෙන් බහාලුම් පරීක්ෂණ අංගන සඳහා නිදහස් කිරීමේ ක්‍රියාවලිය මේ සතියේ සිකුරාදා සිට තොරතුරු තාක්ෂණ ක්‍රමවේදය හරහා සිදුවෙනවා..."

https://www.youtube.com/watch?v=joJrISv2vEE
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

ලාභ ලබපු සෙවනගල සීනි කම්හල ඇයි වැහුවේ? - ''25 පඩිත් අරගෙන උද්ඝෝෂණ කළේ'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

බලය ගන්න කලින් කියපු ව්‍යවස්ථා සංශෝධනය කෝ? - ''අවසාන target එක ඒක'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

ඔබතුමන්ලා බලයට ආවට පස්සේ PTA එකෙන් 46 දෙනෙක් අත්අඩංගුවට අරගත්තානේ? - ''ඒක තමයි'' | Ada Derana

 රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

රටේ ජනතාවට පාන්ද-රොටිද ඔක්කොම ගණන්නෙ

 කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

කෝ ආණ්ඩුව ගේනවා කියපු ආයෝජන?

 දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

දුඹුරු සීනි පියා දුඹුරු සීනි කඩේ ගැන කතාකරයි

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට