header logo
SLIC
උණුසුම් පුවත්
මිල අඩු ආනයනික භාණ්ඩ ගැන පැමිණිලි කරන්නැයි හඳුන්නෙත්ති ඉල්ලයි
Mar 29, 202611:35 AM
මිල අඩු ආනයනික භාණ්ඩ ගැන පැමිණිලි කරන්නැයි හඳුන්නෙත්ති ඉල්ලයි
EDEX

අඩු මිලට ආනයනික භාණ්ඩ අලෙවි කරන අයට විරුද්ධව පියවර ගැනීමට අවශ්‍ය නීති ඉදිරියේදී සකස් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නාලන්දා සහ කළුදේවල කර්මාන්තපුරයන්හි විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩවල මිලට වඩා විදේශ රටවලින් ආනයනය කරනු ලබන එම භාණ්ඩවල මිල අඩු නම් ඒ පිළිබඳ පැමිණිලි කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

පනවා ඇති බදුවලටත් වඩා අඩු මිලකට සපත්තු, ටයිල්, ලයිටර්, ගිනිපෙට්ටි ඇතුළු තවත් බොහෝ නිෂ්පාදන රට තුළ අලෙවි කෙරේ.

ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට පැමිණි භාණ්ඩ විය හැකි බවත් මේ පිළිබඳව සොයා බලා විධිමත්ව පැමිණිලි කිරීම කර්මාන්තකරුවන්ගේ වගකීමක් බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

මෙය රජයට පමණක් පාලනය කළ නොහැකි ක්‍රියාවලියක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා