header logo
SLIC
උණුසුම් පුවත්
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය ගැන ඔබ නොදන්න දේ
Mar 26, 202601:25 PM
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය ගැන ඔබ නොදන්න දේ
EDEX

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් කාර්යාලය පසුගිය වසරේ නොවැම්බර් මස 29 වෙනිදා ස්ථාපිත කරනු ලැබීය.

ඒ, දිට්වා සුළිකුණාටුවේ බලපෑමත් සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රට තුළ මහජන හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟය.

එහි කාර්යාලය අරලියගහ මන්දිරයේ නෙළුම් ගොඩනැගිල්ලේ පිහිටා ඇති බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා විසින් ගැසට් නිවේදනයක් මඟින් සේවාවන් 15ක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව එම සේවාවන්ට අදාළ අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු නිලධාරින් ඒ කාර්යාලයට අනුයුක්ත කර ඇත.

එමෙන්ම ත්‍රිවිධ හමුදා නිලධාරින්, පොලිස් නිලධාරියෙක් හා සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරයෙක් යනුවෙන් සෑම ක්ෂේත්‍රයක් නියෝජනය වන පරිදි නිලධාරින් එම කාර්යාලයට අනුයුක්ත කර ඇති බව ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කීය.

එම නිලධාරින්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ පළාත් ලේකම්වරුන් හරහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරගමින් අත්‍යවශ්‍ය සේවාවන් බිඳවැටීමකින් තොරව පවත්වාගෙන යනු ලබයි.

අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් මහජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා 1904 යන අංකය ද හඳුන්වාදී තිබේ.

අත්‍යවශ්‍ය සේවා නීතිය උල්ලංඝන කිරීමක් සිදුවන්නේ නම් ඊට එරෙහිව මහජන ආරක්ෂක ආඥා පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පියවර ගැනීමේ හැකියාව පවතියි.

එම පනත යටතේ දේපළ සම්පූර්ණයෙන් හෝ තාවකාලිකව පවරාගැනීම සහ සිරදඬුවම් නියම කළ හැකි බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

"මහජන ආරක්ෂක ආඥාපනත යටතේ හදිසි නීතියත් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයත් පිහිටුවනු ලැබුවේ. ඒක අනුව ඊට බාධා කරන පුද්ගලයින් ඉන්නවා නම් ඔවුන්ට මහජන ආරක්ෂක ආඥාපනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පියවර ගන්න පුළුවන්. දේපළ පවර ගන්න. තාවකාලිව පවරා ගැනීමට හැකියි. සිරදඬුවම් ලබාදීමට‌ පුළුවන්. එවැනි දේවල්වලට අපි ගියේ නැහැ. රටේ ඇති වුණ විපත්ති තත්ත්වයක් මත තමයි මේක පිහිටවනු ලැබුවේ, ඒ නිසා අපි දුන්න නියෝග නිලධාරින් එහෙමම ක්‍රියාත්මක කළා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට