header logo
SLIC
විශේෂාංග
2027 වසරේදී ලෝක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවීම්
Mar 23, 202609:48 PM
2027 වසරේදී ලෝක උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවීම්
Mobitel 1278

මනුෂ්‍ය වර්ගයා ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම දේශගුණික අර්බුදයට පෘථිවිය මේ වන විට අවතීර්ණ වී ඇති බව ලෝක කාලගුණවිද්‍යා සංවිධානය 'WMO' පවසයි.

කාර්මික යුගයට සාපේක්ෂව පෘථිවියේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.43 කින් ඉහළ ගොස් ඇති අතර, සාගර රත්වීම සහ අයිස් කඳු දියවීම හේතුවෙන් මාරාන්තික ඩෙංගු වැනි රෝග ව්‍යාප්තිය සහ දැඩි සුළි කුණාටු ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

ඉදිරි වසර දෙක තුළ ඇතිවිය හැකි එල් නිනෝ බලපෑමත් සමඟ ලෝක උෂ්ණත්වය තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙය පාලනය කිරීමට නම් ලෝක ප්‍රජාව වහාම ෆොසිල ඉන්ධන භාවිතය නතර කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අවධාරණය කරයි.

කාබන්ඩයොක්සයිඩ් වැනි හරිතාගාර වායු විමෝචනය හේතුවෙන් පෘථිවිය පිට කරන තාපයට වඩා වැඩි තාප ප්‍රමාණයක් උරා ගනිමින් පවතින බව එම සංවිධානය පෙන්වා දෙයි.

මෙම වාර්තාවට අනුව පෘථිවියේ ප්‍රධාන දේශගුණික දර්ශක පිළිබඳ තත්ත්වය පහත පරිදි වේ.

වාර්තාගත උණුසුම - පසුගිය වසර 11 ඉතිහාසයේ වාර්තා වූ උණුසුම්ම වසර 11 ලෙස සටහන් වේ.

සාගර උෂ්ණත්වය - පෘථිවියේ රැඳෙන අතිරික්ත තාපයෙන් 90% කට වඩා උරා ගන්නේ සාගරයයි. පසුගිය වසරේ සාගර උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

අයිස් කඳු දියවීම - පෘථිවියේ උත්තර සහ දක්ෂිණ ධ්‍රැවයන්හි අයිස් තට්ටු අවම මට්ටමකට ඇද වැටී ඇති අතර ග්ලැසියර දියවීම වේගවත් වී ඇත.

කාබන්ඩයොක්සයිඩ් මට්ටම - වායුගෝලයේ CO2 මට්ටම වසර මිලියන දෙකකට පසු ඉහළම අගය වාර්තා කර ඇත.

මෙම වාර්තාවට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ, "පෘථිවි ග්‍රහලෝකය එහි සීමාවන් ඉක්මවා යමින් පවතින අතර සෑම ප්‍රධාන දේශගුණික දර්ශකයක්ම රතු එළි දල්වමින් පවතින" බවයි.

ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් වී පුනර්ජනනීය බලශක්තිය වෙත කඩිනමින් යොමු වන ලෙස ඔහු ලෝක රටවලින් ඉල්ලා සිටියි.

2025 වසරේ ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය පූර්ව කාර්මික යුගයට වඩා 1.43°C කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

ඒ අනුව, 2026 වසරේ දෙවන භාගයේදී එල් නිනෝ (El Niño) තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින අතර, එමඟින් 2027 වසරේදී ලෝක උෂ්ණත්වය තවත් වාර්තාගත ලෙස ඉහළ යා හැකි බව විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ.

විදෙස් මාධ්‍යයේ සඳහන් පරිදි, විද්‍යාඥයින් පෙන්වා දී ඇත්තේ මේ වන විටත් අමෙරිකාවේ නිරිතදිග ප්‍රදේශවල පවතින 40°C ට වඩා වැඩි අධික උණුසුම් කාලගුණය (Heatwave), මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවූ දේශගුණික විපර්යාසයන්හි සෘජු ප්‍රතිඵලයක් බවයි.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZLm2n7VOSSR7jl2kBCovfvcRkReoxsF8-LQWW2-ZQ5o-qruKev5NxszH3Ha6DJRGJQkbxno4gcRuW6dph3Cqspwko_QCeNFr3g9IzdvtDv2BKemvshFqWWz684tpT2wDbfz2aywflu9nP6R3uWh2EbOQMeHNhAxMhUIHIlxjUw0zfQUJ1GNqQvXcp24eQ/s1600/1.jpg
src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi2anx_w1dVVkuzik8S1m02ifhBL4p7Le0aSS-r9u7XWRuyivaJAzB-kdEYIUshCSx17xrTVcT3M29fgAGfMa643Pci7zFsKGii9ZZ1xy3qMfYs3Qf5qg7bHRY-0u_q5-vMWSv8IWYttrzZNUoFfEfLP8TVvpvJcV47uwCmnIyTnAAEYrmrZpvhUDXDaHej/s1600/2.jpg

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි