header logo
Vallibel FD
උණුසුම් පුවත්
චෙම්මනි මිනී වළේ කැණීම් අප්‍රේල් 20 යළි ඇරඹෙයි
Mar 20, 202605:58 PM
චෙම්මනි මිනී වළේ කැණීම් අප්‍රේල් 20 යළි ඇරඹෙයි
Mobitel 1278

චෙම්මනි මිනී වළේ ඊළඟ අදියරේ කැණීම් කටයුතු අප්‍රේල් මස 20 වෙනිදා යළි ආරම්භ කරන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

"චෙම්මනි සමූහ මිනීවල සම්බන්ධ ප්‍රශ්නය මතු කළා. එතුමාගේ චෝදනාව වුණේ, අධිකරණ ඇමතිතුමාට අපි සමූහ මිනී වළේ පරීක්ෂණ කරන්නේ නැහැ. අපි ජාත්‍යන්තර වශයෙනුත් එක්සත් ජාතීන්ටත් පොරොන්දු වෙලා තියෙනවා. එසේ තිබියදීත් අපි කරන්නේ නැහැ කියලා.

අපි අඩුපාඩුකම් පිළිගන්න ලෑස්ති දේශපාලන ව්‍යාපාරයක්. ඇත්තටම ගත්තට පස්සේ ඉතාමත් කණගාටුව හිතන දෙයක් තමා කරපු දේ අගය නොකරාට කමක් නෑ. කරපු දේ දැනගෙන විවේචනය කරන එක තමයි වැරැද්ද.

ගරු මැතිනියනි 1999 තමයි මෙම සමූහ මිනී වළෙන් ඇටකටු සොයාගන්නේ. එදා සිට 2024 දක්වා අවුරුදු 25ක් ගත වුණා. ඒ අවුරුදු 25ටම චෙම්මනි සමූහ මිනී වළෙන් මිනිස් ඇට සැකිලි 15යි සොයාගත්තේ.

2015 සිට 2019 දක්වා තිබුණු ඒ ආණ්ඩුව යටතේ තමිල් අරසු කට්චි පක්ෂය විශේෂයෙන් මේකේ හිටපු නායකයන් සුමන්දිරන් මන්ත්‍රීවරයා වගේ අය විපක්ෂයේ හිටියාට සුවිශේෂ බලපෑමක් කළා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිධුරය දරපු කාලයේදී.

ඔවුන්ට ඇමතිවරුන්ට වඩා බලයක් තිබුණා. අවසන් කාලයේදී ප්‍රදේශයේ වැඩ කටයුතු කරන්න විශාල මුදලක් දුන්නා. අපි ඒකේ විශේෂ වරදක් දකින්නේ නෑ. නමුත් ඒ අවුරුදු පහේදී ඇයි චෙම්මනි මිනීවළ අමතක වුණේ. තමිල් අරසු කච්චි පක්ෂ නායකයන්ට.

අපි බලය ගත්තේ 2024 සැප්තැම්බර් මාසයේ. පාර්ලිමේන්තු බලය හදාගත්තේ නොවැම්බර් මාසයේ. එදා ඉදන් අද දක්වා මේ මාස 17 තුළදී මේ හොයාගන්නා ලද මිනිස් ඇටසැකිලි ප්‍රමාණය 239ක් වෙනවා. මෙහෙම කරන ආණ්ඩුවට තමයි චෝදනා කරලා තියෙන්නේ.

චෙම්මනි මිනීවළ තියෙන කොට්ඨාසයත් අපි දිනලා තියෙන්නේ. ඒකේ මන්ත්‍රීතුමා ජාතික ජනබලවේගයේ. අපි මේක සම්පූර්ණ කරුණු දන්නවා. හොයලා තියෙනවා. අපිට ජනවරමක් තියෙනවා.

මේක හොයන්න. මේක විතරක් නෙවෙයි මාතලේ මිනීවළ ගැනත් හොයනවා. අධිකරණ ක්‍රියාවලියක් හරහා යුක්තිය ඉටු කරනකොට කාලයක් යනවා. අප්‍රේල් විස්ස නැවත කැණීම් පටන් ගන්නවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

නාමල් සිටින බන්ධනාගාර වාට්ටුව අවට විශේෂ ආරක්ෂාවක් | තුන්වේලම නිවසින් ආහාර ලබාගැනීමටත් අවසර..

පොළොන්නරුවේ තැන තැන වැසි

පොළොන්නරුවේ තැන තැන වැසි

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

කාලගුණයෙන් අලුත්ම දැනුම්දීම...

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

නාමල් බලන්න ශිරන්ති සහ රෝහිත වැලිකඩට යයි

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක්  ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

දක්ෂිණ අධිවේගයේදී මෝටර් රථයක් ආරක්ෂිත වැටේ ගැටී අනතුරක

වෑන් රථයක් අළු කළ ගින්න

වෑන් රථයක් අළු කළ ගින්න

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

ලොවම බලා සිටියදී ලක් දෙරණට ඓතිහාසික ජයග්‍රහණයක් ගෙන ආ රුමේෂ් | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමට සිනාමුසු මුහුණින් මහ ගෙදරට එක්වූ දේශපාලන සගයෝ | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර  | Ada Derana

හොඳටම රිද්දන එල්නිනෝ - නිඟයගෙන් බැටකන ජනතාවට වනඅලින්ගෙනුත් කරදර | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

fm දෙරණ දඹදිව වන්දනා - වන්දනාකරුවන් බරණැස ඉසිපතන මිගදාය වෙත | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

රටකජු ගොවීන්ගේ කඳුළු කතාව - ''කිසිම මිලක් නෑ...තුට්ටු දෙකට ඉල්ලන්නේ'' | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

සූදු කෙළියට ඉන්දියාවෙන් ලංකාවට ගෙනා පරවියෝ - පෙට්ටි 6ක් බෝට්ටුත් එක්කම මාට්ටු | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාපයේ 80 වැනි සැමරුමදා ඉටුවුණ රවීගේ සිහිනය | Ada Derana

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

එජාප - සබජ දීගේ ගැන කියන තලතා - ''එයාලත් අපේ කොටසක්, එක්සත් නිසා තමයි සියලුම පක්ෂ අද මෙතැනට ආවේ''

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

ගිනි අව්ව පරදා පොළොන්නරුවට තද වැසි | Ada Derana

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට