header logo
SLIC
උණුසුම් පුවත්
හැමෝටම ප්‍රශ්නය වූ QR ගැටලුව විසඳුණු හැටි
Mar 19, 202601:26 PM
හැමෝටම ප්‍රශ්නය වූ QR ගැටලුව විසඳුණු හැටි
Mobitel 1278

කඩාකප්පල්කාරීන් පිරිසක් විසින් ඉන්ධන කෝටාවට අදාළ QR කේතය ලබාගැනීම සඳහා වන වෙබ් පිටුවට සමාන වෙබ් පිටුවක් සකසා ජනතාවගේ තොරතුරු ලබාගනිමින් සිටින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

"විශාල පිරිසක් හිටියා වාහන මාරු වෙච්ච, අපි ඒ දත්ත ටික අරගෙන ඒවා ඩිලිට් කළා. තවත් ප්‍රශ්නයක් තිබුණා, තමන් ළඟ වාහනය තියෙනවා. හැබැයි ජංගම දුරකථනය නැහැ. එහෙම නම්බර්ස් තිබුණා ලක්ෂ 12ක් විතර ඒ ටිකත් අපේ පද්ධතියෙන් මකන්න ඕන වුණා. එහෙම නැති වුණොත්, ඒ අයට QR එක ලබාගන්න බෑ.

අද වෙනකොට ඔක්කෝම ලක්ෂ 55කට ආසන්න ප්‍රමාණයක් QR ලබාගෙන තිබෙනවා. ඊට පස්සේ අපි බැලුවා මේ බැරි වෙන පිරිස කවුද කියන එක. තමන් ගාව තියෙන වාහනයම තියෙනවා. හැබැයි QR එක ලබාගත්ත ජංගම දුරකථනය තමන් ගාව නැහැ. ඇත්තටම ලියාපදිංචි අයිතිකරු නම් ඒක සනාථ කරන්න පුළුවන් අවශ්‍ය දත්ත තියෙනවා නම් ඒ පිරිසට ඊයේ (18) රාත්‍රීයේ ඉඳන් පුළුවන් දැනට තමන් ළග තියෙන ජංගම දුරකථනය හරහා එන්ටර් වෙලා තමන් ළග තියෙන වාහනයේ දත්ත ඇතුළත් කරන්න. මේක අපි ඕවර්රයිට් කරලා නැවත ඔබේ නමට හරවනවා.

ඔබ මේ වාහනයේ අයිතිකරුම ද කියන එක තහවුරු කරන්න ඕනේ කියන ප්‍රශ්නය ඇහෙනවා. ඒ වෙලාවේ මගේ වාහනයට තමයි QR එක ගන්නේ කියලා සඳහන් කරන්න ඕනේ. දැනට මේ ජංගම දුරකථනයට තමයි වාහනය ලියාපදිංචි කරලා තියෙන්නේ කියලා පෙන්වනවා. ඒකත් සනාථ කරන්න ඕනේ. ඒකත් සනාථ කළාම තමන්ට ලබාගත්ත බැරි වුණ QR කෝඩ් එක ලබාගන්න පුළුවන්.

කවුරු හරි කෙනෙක් මේක අවභාවිත කරයි ද කියලා හිතන්න පුළුවන්. වෙනත් කෙනෙක්ගේ QR එක අවලංගු කරලා තමන්ගේ අතට ගත්තොත්, අනිවාර්යයෙන්ම පරිගණක නීති යටතේ දඬුවම් හිමිවෙනවා.

අපි දැක්කා දැනටමත් වෙබ් සයිට් පහක් හයක් මේ විදිහටම ජනතාවගේ දත්ත එකතු කරන්න එහෙමත් නැත්නම් වාහනවල චැසි අංක ගන්න ෆේක් වෙබ් සයිට් හැදිලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම ජනතාවගෙන් ඉල්ලනවා මේ වගේ තැන්වලට දත්ත දාන්න එපා. සමාජ මාධ්‍යවල තියෙනවා නම් QR එක ලබාගන්නේ මෙහෙම කියලා ඒ තැන්වලට යන්න එපා. ඉතා පැහැදිලිව තමන් QR එක ගන්න යන වෙබ් පිටුව හරි ද කියන එක තහවුරු කරගෙන යන්න කියන ඉල්ලීම කරන්න ඕනේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

අලුත්ම ' රස්සාවක් ' උසාවියේදී හෙළිවෙයි - ඇපකාරයෝ 2ක්, කුඩු ජාවාරමුන් 45කට ඇප ඉල්ලලා

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි