header logo
SLIC
උණුසුම් පුවත්
ඔස්ට්‍රේලියාවෙන් රැකවරණ පැතූ ඉරාන පාපන්දු ක්‍රීඩිකාවන් පස්දෙනෙක් යළි ඉරානයට
Mar 18, 202608:34 PM
ඔස්ට්‍රේලියාවෙන් රැකවරණ පැතූ ඉරාන පාපන්දු ක්‍රීඩිකාවන් පස්දෙනෙක් යළි ඉරානයට
EDEX

ඔස්ට්‍රේලියාවෙන් දේශපාලන රැකවරණ ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ ඉල්ලීම් ඉල්ලා අස්කරගත් ඉරාන ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස්දෙනෙකු යළි ඉරානයට පැමිණ තිබේ.

මැලේසියාව සහ ඕමාන් රාජ්‍යය හරහා ගුවන් මගින් පැමිණි මෙම ක්‍රීඩිකාවන් පිරිස, පසුගිය බදාදා පස්වරුවේ තුර්කි දේශසීමාව හරහා ඉරානයට ඇතුළු වන අයුරු දක්නට ලැබුණි.

ඔවුන් සියල්ලන්ම එම අවස්ථාවේදී සිය කණ්ඩායම් නිල ඇඳුමෙන් සැරසී සිටි බව සඳහන් වේ.

පසුගිය මාර්තු 2 වෙනිදා ආසියානු කුසලාන තරඟාවලියේ ආරම්භක තරඟයේදී ඉරාන ජාතික ගීය ගායනා නොකර නිහඬව සිටීමට මෙම කණ්ඩායම කටයුතු කළේය.

අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර දින කිහිපයකට පසු මෙය සිදුවිය.

මෙම ක්‍රියාව හේතුවෙන් සිය රට තුළ තමන්ට දඬුවම් විඳීමට සිදුවනු ඇතැයි බිය වූ ක්‍රීඩිකාවන් පිරිසක්, ඔස්ට්‍රේලියාවේදී මානුෂීය වීසා සඳහා ඉල්ලුම් කළහ.

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් මහතා පවසා සිටියේ, ආරක්ෂිත ස්ථානයක රැඳී සිටි මෙම ක්‍රීඩිකාවන්ට ඔස්ට්‍රේලියාවේ ජීවත් වීමට, රැකියාව කිරීමට සහ ඉගෙනීමට අවසර ලැබෙන පරිදි එම වීසා අයදුම්පත් අනුමත කළ බවය.

කෙසේ වෙතත්, මානව හිමිකම් ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ ඉරානයේ සිටින මෙම ක්‍රීඩිකාවන්ගේ පවුල්වල සාමාජිකයන්ට එල්ල වූ දැඩි තර්ජන හමුවේ ඔවුන් සිය තීරණය වෙනස් කරන්නට ඇති බවය.

ඉරාන රජයේ මාධ්‍ය විසින් මෙම ක්‍රීඩිකාවන් "ද්‍රෝහීන්" ලෙස හඳුන්වමින් ඔවුන්ට දඬුවම් කළ යුතු බවට ප්‍රකාශ නිකුත් කර තිබුණි.

මෙම පීඩනය හමුවේ කණ්ඩායමේ නායිකා සහ්රා ගන්බාරි ඇතුළු පස්දෙනෙකු යළි මෙලෙස ඉරානයට පැමිණ ඇත.

අනෙක් ක්‍රීඩිකාවන් තිදෙනා සහ්රා සොල්තාන් මෙෂ්කේකාර්, මෝනා හමූඩි සහ සහ්රා සර්බාලි ලෙස හඳුනාගෙන තිබේ.

මේ අතර ඉරාන ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කළේ තම ක්‍රීඩිකාවන්ගේ "දේශප්‍රේමීත්වය" හමුවේ සතුරාගේ සැලසුම් පරාජය වූ බවය.

අමාත්‍ය බර්ක් මහතා සඳහන් කළේ, මෙම ක්‍රීඩිකාවන් මෙවැනි තීරණයක් ගන්නේ කුමන පසුබිමක් යටතේද යන්න පිළිබඳව ඔස්ට්‍රේලියානු රජයට මැදිහත් විය නොහැකි බවයි.

මෙම කණ්ඩායමෙන් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු පමණක් තවමත් ඔස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ සහිතව රැඳී සිටින බව වාර්තා වේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana