header logo
SLIC
උණුසුම් පුවත්
'රටම එකට' ජාතික මෙහෙයුමෙන් 124,412ක් අත්අඩංගුවට
Mar 18, 202605:28 PM
'රටම එකට' ජාතික මෙහෙයුමෙන් 124,412ක් අත්අඩංගුවට
Mobitel 1278

'රටම එකට' ජාතික මෙහෙයුම පසුගිය වසරේ ඔක්තෝබර් 30වනදා ආරම්භ කළ දින සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගැනීම් 124,412ක් සිදුකර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ 'රටම එකට' ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් අද (18) රැස්වූ අවස්ථාවේ දී මෙම කරුණු අනාවරණය විය.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් යොමුකරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහ් කළේ, අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි දරුවන් 1772ක් සහ ගැහැණු දරුවන් 81ක් සිටින බවය.

එමෙන්ම සමාජයේ විවිධ තරාතිරම්වල පුද්ගලයන්ද ඒ අතර සිටින බවත් අදාළ නිවේදනයේ සඳහන්ය.

මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර නීතිවිරෝධි වත්කම් පිළිබද සැකකරුවන් 196ක්, රැඳවුම් නියෝග මත 2,268ක් සිටින අතර, තවත් 1,840ක් පුනරුත්ථාපනය සඳහා යොමුකර තිබේ.

මේ අතර මෙම මෙහෙයුම යටතේ අත්අඩංගුවට ගැනීම්වලට අමතරව ගංජා කිලෝ 4,520ක්, හෙරොයින් කිලෝ 1,066යි ග්‍රෑම් 352ක් සහ නීතිවිරෝධී දුම්වැටි 558,300ක්, අයිස් කිලෝ 1,930ක් සහ කොකේන් කිලෝ 270ක් මෙන්ම මත්පෙති 983,143ක් පොලීසිය සිය භාරයට ගෙන ඇති බවය.

මෙම මෙහෙයුම ආරම්භ කිරීමත් සමග මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු විශාල වශයෙන් '1818' යන දුරකථන අංකය ඔස්සේ පොලීසියට ලැබෙමින් තිබෙන බවත්, ඊට අදාළ මෙහෙයුම් පිළිබඳ නිරන්තරයෙන් ප්‍රගතිය සමාලෝචනය කෙරෙන බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ සම්පූර්ණ නිවේදනය,

‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්_රධානත්වයෙන් රැස් වේ_ by poornima

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ