header logo
SLIC
උණුසුම් පුවත්
කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සපයන හැටි ඇමති හඳුන්නෙත්ති කියයි
Mar 17, 202605:49 PM
කර්මාන්ත සඳහා අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සපයන හැටි ඇමති හඳුන්නෙත්ති කියයි
Mobitel 1278

කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සැපයීම සඳහා රජය විශේෂ ක්‍රමවේදයක් යටතේ කටයුතු කරමින් සිටින බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

අද (17) පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිකිරීම්, නිෂ්පාදන, අපනයන සහ සේවා කර්මාන්ත ඇතුළු සියලුම ක්ෂේත්‍ර සඳහා ඉන්ධන පහසුකම් අඛණ්ඩව ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

මෙම ක්‍රමවේදය යටතේ කර්මාන්ත හිමියන්ට ගූගල් මාර්ගයෙන් ලියාපදිංචි වීමේ පහසුකම ලබාදී ඇති අතර, මේ වනවිට සමාගම් 750කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

එහිදී ඔවුන්ගේ ඉන්ධන අවශ්‍යතා, ක්ෂේත්‍රය සහ ප්‍රවාහන භාවිතය පිළිබඳ තොරතුරු සවිස්තරාත්මකව ලබාගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එම තොරතුරු බලශක්ති අමාත්‍යාංශය සහ ඛනිජ තෙල් සංස්ථාව වෙත යොමු කර සතියකට නියමිත කෝටා අනුව කර්මාන්ත වෙත සාධාරණව බෙදාහැරීම සිදුකරනු ලබන බව අමාත්‍යවරයා පැවසීය.

එසේම, සමාගම්වලට තමන්ට ආසන්න ඉන්ධන පිරවුම්හල් හෝ තමන්ගේම සැපයුම් මධ්‍යස්ථාන නාමකරණය කිරීමේ අවස්ථාවද ලබාදී ඇති අතර, අදාළ ගිවිසුම් මඟින් සැපයුම් ක්‍රමවත් කර ඇත.

මේ අතර, සංචාරක ක්ෂේත්‍රයටද විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදී ඇති අතර, සංචාරකයින් රැගෙන යන වාහන සඳහා පෝලිම් රහිතව ඉන්ධන ලබාදීමට උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, රටේ කර්මාන්ත, අපනයන සහ සේවා ක්ෂේත්‍ර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉන්ධන සැපයුම ප්‍රමුඛ කරමින් කටයුතු කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ