header logo
SLIC
උණුසුම් පුවත්
මින් ඉදිරියට QR එකට තෙල් දෙන්න පොලීසියේ සහායත්
Mar 15, 202606:45 PM
මින් ඉදිරියට QR එකට තෙල් දෙන්න පොලීසියේ සහායත්
Mobitel 1278

මින් ඉදිරියට පොලීසියේද මැදිහත්වීමෙන් ඉන්ධන පිරවුම්හල් මගින් QR ක්‍රමය යටතේ පමණක් ඉන්ධන ලබාදීම සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙයි.

එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා අද (15) පස්වරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ අදහස් පළ කළේය.

"අපේ ඇනවුම් ඒ විදියටම ලැබෙමින් පවතිනවා. ඒ නිසා ලබන මාසේ අවසන් වෙනකම් ඒ පිළිබඳ ගැටළුවක් නෑ." QR කේත ක්‍රමය අද සිට ක්‍රියාත්මක වෙනවා ගැටලුවක් තියෙන්න ඇති ජනතාවට. ඒ නිසා පෝලින්වල ඉදලා ඉන්ධන ලබා ගත්තා. නමුත් දැන් ඉදලා පෝලින්වල ඉදලා තෙල් ගහගන්න ඕනේ වෙන්නේ නෑ. මොකද සාමාන්‍ය ලෙස තෙල් පරිභෝජනය කරන අයගේ මේ වන විට තෙල් ප්‍රමාණය නිෂ්චිත කරලා ෂෙඩ්වල ඉතුරු කරලා තියෙනවා. මොකද සතියකට අවශ්‍ය තෙල් කෝටාව තීන්දු කරලා තියෙනවා ඒ තෙල් ප්‍රමාණය ඕනෑම මොහොතක ගහගන්න පුළුවන්. ආපහු පොලින්වල ඉදලා ගහගන්න ඕනේ නෑ..."

"අද උදේ ෂෙඩ්වල සහ වෙබ් අඩවිවල යම් තාක්ෂණික ගැටලු ටිකක් මතු වෙලා තිබුණා. මේ වන විට ඒ සියල්ල සකසලා තියෙන්නේ. රටේ තියෙන සියලුම පිරවුම්හල්වලට QR කේත ක්‍රමය යටතේ ස්කෑන් කරලා තෙල් දෙන්න පුළුවන්. ඒ නිසා රටේ කිසිදු කෙනෙකුට QR ක්‍රමයෙන් පිට තෙල් ගසා ගැනීමට අවශ්‍යතාවක් නෑ. පෝලින්වල ඉන්න ඕනේ නෑ. ඒ සඳහා පොලීසිය මැදිහත් වෙවී. අනවශ්‍ය ලෙස පොලින්වල ඉදලා තෙල් ලබාගන්න අයට මින් ඉදිරියට ඒක ලැබෙන්නේ නෑ...."

"එමෙන්ම පිරුවුම්හල්වල අයටත්, QR එකෙන් කොච්චර ගිහින්ද, අපි ලබා දුන්න තොගය කෙච්චරක්ද ඒ දෙක අතර යම් වෙනසක් තියෙනවා නම් ඒකට දැඩි ක්‍රියා මාර්ග ගන්නවා. ඉස්සර වගේ නෙමෙයි බලපත්‍රය අහෝසි වෙන්න පුළුවන්..."

"මගී ප්‍රවාහන බස් රට වලටත් CTBඑක හරහා දෙන්වා කලින් දුන්නා වගේ. කෙටි කාලයක් අතුළත ඒ අයට ගමන් මාර්ගය අනුව කොච්චර තෙල් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා ද දවසකට කොච්චර දුවනවාද කියලා. ඒ අනුව ආය QR කේතය වෙනස් කරලා ලබා දෙනවා. ධීවර සහ ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය ඉන්ධනද නිසි ආකාරව ලබාදීමට කටයුතු කරනවා..."

https://www.youtube.com/watch?v=X-2JqX00EQc
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ