header logo
SLIC
උණුසුම් පුවත්
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මරණයත් සමඟ මෙක්සිකෝව උණුසුම් වෙයි
Feb 23, 202608:16 PM
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මරණයත් සමඟ මෙක්සිකෝව උණුසුම් වෙයි
Mobitel 1278

මෙක්සිකෝවේ ප්‍රබලතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ලෙස සැලකෙන 'එල් මෙන්චෝ' ගේ මරණයත් සමග එරට තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන තිබේ.

මෙක්සිකෝවට මෙන්ම අමෙරිකාවට ද තර්ජනයක් වූ ජාලිස්කෝ නම් මත්ද්‍රව්‍ය හා අපරාධ සංවිධානයේ ප්‍රධානියා වන 'එල් මෙන්චෝ' ගේ මරණයෙන් පසු කලහකාරී ලෙස හැසිරෙන ඔහුගේ ආධාරකරුවන් එරට නගර රැසක මාර්ග අවහිර කර රථවාහන ගිනි තබමින් දේපළ හානි සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තත්ත්වය තුළ ඇතැම් ප්‍රදේශ යුද කලාප බවට පත්ව ඇති බව එරට රැදී සිටින විදේශිකයින් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

ඇතිවූ තත්ත්වය හමුවේ වෙළෙඳසැල් රැසකට ගිනි තබා ඇති අතර බැංකු ශාඛා 20කට පමණ හානි සිදුකර ඇති බව සඳහන් වේ.

කෙසේවෙතත් කඩාකප්පල්කාරී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් 25 දෙනෙකු ආරක්ෂක අංශ විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට මෙක්සිකානු රජය නිවේදනය කර ඇත.

මෙක්සිකෝවේ නොසන්සුන්කාරී තත්ත්වයන් පවතින ප්‍රදේශවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ඇතැම් ගුවන් සමාගම් පියවර ගෙන ඇති අතර ආරක්ෂිත ස්ථානවල රැදී සිටින ලෙස එරට වෙසෙන අමෙරිකානු ජාතිකයින්ට අමෙරිකාව විසින් දැනුම් දීමක් සිදුකර ඇත.

https://www.youtube.com/watch?v=pbKkFPtEHJI
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

තුවා අස්සෙන් එළියට ආ අයිස් - කතාවේ නවතම තතු - පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුත් අත්අඩංගුවට | Ada Derana

නිලංගගේ මස්සිනා මරු තුරුළට යැවූ සලිඳු පාර්ශවයේ වෙඩිල්ල | Ada Derana

SriLankan ගුවන් සේවයේ ආරම්භයේ කතාව අදට වසර 47ක් - ''මේක ලොකු නිධානයක් රටට තියෙන'' | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප