header logo
SLIC
උණුසුම් පුවත්
පියාගේ පහරදීමෙන් සාමාන්‍ය පෙළ සිසුවිය රෝහලට - විභාගය ලියන්න පොලීසියෙන් පිළිසරණක්
Feb 23, 202608:05 PM
පියාගේ පහරදීමෙන් සාමාන්‍ය පෙළ සිසුවිය රෝහලට - විභාගය ලියන්න පොලීසියෙන් පිළිසරණක්
Mobitel 1278

පියෙකුගේ පහරදීමෙන් රෝහල් ගතවු සිසුවියකට අද (23) පැවති සාමාන්‍ය පෙළ ගණිත ප්‍රශ්නපත්‍රය සඳහා පෙනී සිටීමට අලුත්ගම පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් අවස්ථාව සලසා දී තිබුණි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දර්ගා නගරයේ පදිංචි සිසුවියක් පසුගිය සෙනසුරාදා පැවති විභාගයට මුහුණ දී නිවසට පැමිණ, දහය වසරේ ඉගෙනුම ලබන නැගණියද සමඟ අසල මිතුරිකගේ නිවසට ගොස් ආපසු පැමිණීමට ප්‍රමාදවී තිබුණි.

පසුව දරුවන් දෙදෙනාට කලින් නිවසට පැමිණ සිටි පියා මේ සම්බන්ධයෙන් උරණ වී දියණියන් දෙදෙනාටම පහරදී ඇත.

පහරකෑමට ලක් වූ සාමාන්‍ය පෙළ විභාගය ලියන දියණිය හා දහය වසරේ ඉගෙනුම ලබන දියණිය මෙම පියාගේ පහරදීම ඉවසාගත නොහැකිව අලුත්ගම පොලීසියට සිය පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.

පසුව පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මෙම පැමිණිල්ල සටහන් කර සිසුවියන් දෙදෙනාව අලුත්ගම රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුරුව ඔවුන් දෙදෙනා කළුතර නාගොඩ ශික්ෂණ රෝහල වෙත වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා ඇත.

එහිදී ඇය අලුත්ගම පොලිස් ස්ථානාධිපති සම්පත් සංජීව මහතා හමුවේ වැඩිමහල් දියණිය සියල්ල පවසා ඇති අතර, ඒ අනුව ස්ථානාධිපතිවරයා අද උදෑසන පොලිස් ජිප් රථය කාන්තා පොලිස් නිලධාරිනියන් දෙදෙනෙකුට ලබාදී සිසුවියට අවශ්‍ය ආහාර පාන හා පෑන් පැන්සල් සියල්ල ලබාදී කළුතර නාගොඩ රෝහලේ අවසරය මත විභාග මධ්‍යස්ථානය වෙත පිටත්කර යවා තිබුණි.

පස්වරු 4.10ට විභාගය අවසන් වූ පසු නැවත නාගොඩ ශික්‍ෂණ රෝහල වෙත පොලිස් කාන්තාවන්ගේ ආරක්ෂාව යටතේ සිසුවියව රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බවද ස්ථානාධිපතිවරයා පැවසීය.

එම සිසුවියන් දෙදෙනා මවගේ රැකවරණය අහිමිව පියා සමඟ ජීවත් වෙමින් සිටිය දී මෙම අවසනාවන්ත තත්ත්වයට මුහුණ පා තිබේ.

මේ අතර සිසුවියන් දෙදෙනාට පහරදී සැඟව සිටින සැකකාර පියා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් සිටින බවද පොලීසිය පැවසීය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

22ට අදාළ පෙත්සම් විභාගයට සියල්ල සුදානම් - ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ ආරක්ෂාවත් තරකෙරේ

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

මුහුදුබඩ දුම්රිය මගීන්ට සුබ පණිවුඩයක්

 පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

පයාගලදී වෙඩි කෑ 'ඩිලා' කැමරාවේ සටහන් වූ තවත් දර්ශන පෙළක්...

 භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

භූතානයට ගිය අගමැතිනි හරිනිට ලැබුණු පිළිගැනීම

 කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කළු ගඟේ සැඟව ගිය සස්මිත සොයා මෙහෙයුම්

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

කෝ එනවා කිව්ව ලයිට් කැපිල්ල? - ''හොරෙන්ම කපනවා'' | Ada Derana

 සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

සැකයක් ඉතිරි කර නිදි යහනේ අවසන් ගමන් ගිය ප්‍රවීණ නිරූපණ ශිල්පිණී චූලා...

 සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

සුදු තුවා අතර සඟවා පාකිස්තානයෙන් කොළඹට එවූ අයිස් කන්ටේනර්

22ට විරුද්ධ අය එක තැනකට...

22ට විරුද්ධ අය එක තැනකට...

පාන් මිල රු 10කින් ඉහළට

පාන් මිල රු 10කින් ඉහළට

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

අගවිනිසුරුට එල්ලවී ඇති චෝදනා සම්බන්ධව දයාසිරිගෙන් කථානායකට ලිපියක්

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු  සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

බළල් පැටවෙකු යැයි සිතා සිදුකළ මෙහෙයුමෙන් දින ගණනකට පසු සුන්බුන් අතරින් ගොඩගත් පුංචි සුරංගනාවිය...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

ඇඹිලිපිටියේ කඩදාසි කම්හලේ ගින්නක් ගින්න පාලනයට හමුදාවත් එයි...

 හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

හිරුගේ දැඩි රශ්මියෙන් බේරෙන්න වැවට පැනලා පීනා එන අලි රංචු...

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

නේපාලයට මෙරටින් ආපදා සහන කණ්ඩායමක් යැවීමට සැලසුම්

Lassana Flora
Spotlight
නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප

 කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

කොළඹ උසාවියේ පෞරාණික ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටිලා

 ''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

''විනිසුරු විශ්‍රාම වයස වැඩි කළාට මදි ඔවුන්ට තවත් දීමනා ලබා දෙන්න ඕනෑ''

 22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

22 පෙත්සම් සලකා බැලීමට අගවිනිසුරු සභාපතිත්වයෙන් පංච පුද්ගල විනිසුරු මඬුල්ලක්

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පාන් - බිත්තර රොටි - පරාටා මිල නගී

පිටි මිල 17කින් නගී

පිටි මිල 17කින් නගී

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

⁠විදුලි බිල අද හෙටම වැඩිවෙයි?

පෙට්‍රල් මිල බස්සයි

පෙට්‍රල් මිල බස්සයි

 ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

ගුරුවරුන්ට ඉගැන්වීමට 'ලයිසන්' අනිවාර්යයි

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

සරසවි සිසුන්ගේ කුඩුගැහිල්ල ඉහළ ගිහින්

 මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

මේ වසරේදී පාතාලයන්ගේ මිලියන 839ක වත්කම් තහනම් කරලා

 බි. 198කින් ණය කන්ද ඉහළට

බි. 198කින් ණය කන්ද ඉහළට