header logo
SLIC
උණුසුම් පුවත්
මීනගයා දුම්රිය යළිත් ගමන් අරඹයි
Feb 23, 202601:35 PM
මීනගයා දුම්රිය යළිත් ගමන් අරඹයි
Mobitel 1278

කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා ධාවනය වන මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය අද (23) දිනයේ සිට යළිත් ධාවනයට එක් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවු බලපෑම හමුවේ එම දුම්රිය තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ අනුව අද සිට මීනගයා දුම්රිය දෛනිකව කොළඹ කොටුව සහ මඩකලපුව අතර ධාවනයට යළි එක් කර ඇති අතර එම දුම්රිය අද රාත්‍රී 7.00ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මඩකලපුව දක්වා ගමන් ආරම්භ කිරීමට නියමිතය.

වායු සමනය කළ පළමු පන්තියේ මැදිරියක් හා දෙවන පන්තියේ නිදන ආසන සහිත මැදිරි දෙකකින් සමන්විත මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ ආසන වෙන් කිරීමේ පහසුකම් සලසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.

ඒ අනුව දුම්රිය ධාවනය වන කාලසටහන පහතින්,

මීනගයා නගාරන්තර දුම්රිය ධාවනය ආරම්භ කිරීම 23_02_2026 by poornima

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්