header logo
SLIC
උණුසුම් පුවත්
අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධව පොදුජන පෙරමුණ නීතිඥ සංගමයෙන් නිවේදනයක්
Feb 16, 202608:31 PM
අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධව පොදුජන පෙරමුණ නීතිඥ සංගමයෙන් නිවේදනයක්
Mobitel 1278

අකුරේගොඩදී පසුගියදා වෙඩි ප්‍රහාරයකට ලක්වූ නීතිඥ බුද්ධික මල්ලවආරච්චි සහ ඔහුගේ බිරිඳගේ ඝාතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබේ.

එමගින් ඔවුන් සඳහන් කර ඇත්තේ අදාළ වර්තමාන රජය විසින් රටේ ජාතික ආරක්ෂාව හා ජන ජීවිතයේ සුරක්ෂිතතාව ඉතා දරුණු ලෙස බිඳ දමා ඇති බවය.

සෑම දිනකම සාහසිකයින්ගේ වෙඩි පහරින් මියයාම් සහ සිද්ධිය සිදුවී ඉතා සුළු වේලාවකින් පරීක්ෂනයකින් තොරව එකී සිද්ධිය පාතාලය හා සම්බන්ධ කිරීම මගින් සාමාන්‍ය සිද්ධියක් බවට පත් කිරීමට රජය විසින් උත්සාහ දරා ඇති බවත් පොදුජන පෙරමුණේ නීතිඥයින් සිය නිවේදනය මගින් චෝදනා කර තිබේ.

මාතෘ භූමියේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම හා ජන ජීවිතය ආරක්ෂා කිරීම රජයේ අනන්‍ය සහ ප්‍රමුඛ වූ වගකීමක් බවත් පෙන්වා දෙන එම පොදුජන පෙරමුණ නීතිඥ සංගමය සඳහන් කර ඇත්තේ රජය හිතාමතා හෝ නොහැකියාව නිසාවෙන් සහ වෙනත් යම් දේශපාලන අරමුණක් හේතුවෙන් එකී වගකීම්වලින් පැහැර හැර ඇති බවය.

දශක තුනක් පුරාවට ඇදී ගිය යුදමය තත්ත්වය අවසන් කර උතුරේ සිට දකුණ දක්වාත් නැගෙනහිර සිට බස්නාහිර දක්වාත් මෙරට ජනතාවට බියෙන් සහ සැකයෙන් තොරව නිදහසේ ජීවත්වීමේ ඉඩහරස ලබා දීමට නායකත්වය දුන් නායකයින් මෙහෙවන ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නීතිඥයින් ලෙස මෙම ඛේදජනක තත්ත්වය සම්බන්ධව ඉමහත් කම්පනයට පත්වන බවත් පෙන්වා දී ඇති එම සංගමය සඳහන් කර ඇත්තේ මෙය මෙරට නැවතත් ආරජිකත්වයක් කරා ගමන් ගන්නා තත්ත්වයක් ලෙස දක්නට ලැබෙන බවය.

මේ හේතුවෙන් ජාතික ආරක්ෂාව පෙර පරිදි නැවත ප්‍රතිසංවිධානය කරන ලෙසත් සාමාන්‍ය ජනතාවගේ නීතිඥවරුන් ඇතුළු වෘත්තියවේදීන්ගේත් ආරක්ෂාව තහවුරු කරන ලෙසත් වර්තමාන රජයට බල කරන බවත් පොදුජන පෙරමුණ නීතිඥ සංගමය සිය ලිපිය මගින් වැඩිදුරටත් දන්වා තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින් | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ