header logo
SLIC
උණුසුම් පුවත්
චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද අද රාත්‍රියෙන් උදාවේ
Feb 16, 202608:11 PM
චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද අද රාත්‍රියෙන් උදාවේ
Mobitel 1278

චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව, 2026 වසරේ නව අවුරුදු උදාව චීන ජනතාව සමරනු ලබන්නේ පෙබරවාරි මස 17 වනදාය.

ඊට සමගාමීව අද (16) රාත්‍රියේ බෙයිජිංහි පැවැත්වුණු දැවැන්ත කලා ප්‍රසංගය හෙවත් වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය නව අවුරුදු උදාව සංකේතවත් කරනු ලබයි.

ලොව පුරා රටවල් සහ කලාප 200කට අධික සංඛ්‍යාවක සජීවීව විකාශය කරමින් ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත මුදා හැරි මෙම ප්‍රසංගය, ලොව වැඩිම ප්‍රේක්ෂක පිරිසක් එකවර සජීවීව නරඹන ප්‍රසංගය වේ.

ඒ අනුව මෙවරත් මෙම වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර ඊට සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි විය.

ප්‍රසංගය චීන සම්ප්‍රදායට අයත්, නැටුම් ගැයුම් ඇතුළු සංස්කෘතිකාංග රැසකින් විචිත්‍රවත් වුණි.

චීන සම්ප්‍රදායට අනුව අශ්වයාගේ වසර ලෙසින් සැලකෙන මෙම වසරේ නව අවුරුදු තේමාව වූයේ "වේගවත් පිම්ම, නොනවතින ගැම්ම" යන්නය.

අති නවීන තාක්ෂණයත් සමඟ මුසුවූ චීන සංස්කෘතියේ පොහොසත් කලා අංග මේ ප්‍රසංගය හරහා, වඩාත් නවමු ආකාරයෙන් ඉදිරිපත් කළ අතර, ඊට විවිධ රටවලින් පැමිණි කලාකරුවන්ගේ අංග කිහිපයක් ද එක්කර තිබීම මෙවර වඩාත් සුවිශේෂී වී තිබුණි.

චීන මාධ්‍ය සමූහය විසින් පවත්වන මෙම වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය, සාම්ප්‍රදායික චීන අලුත් අවුරුදු සමය තුළ චීනයේ සංස්කෘතික වටිනාකම් මනාව පිළිබිඹු කරන්නකි.

https://www.youtube.com/watch?v=zo0zuv4qVhQ
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
රවීගේ ගෙදර ගිහින් හිස් අතින් එළියට ආපු අල්ලස් නිලධාරීන් - රවී තෙවන දිනටත් කොමිසම මඟහරී | Ada Derana

පාන් කාලත් හමාරයිද ? - තිරිඟු පිටි මිල 17කින් නගී පරාටා ඇතුළු පිටි කෑම රු. 5කින්  | Ada Derana

වැඩි කළ තිරිඟු පිටි මිලෙන් උඩ විසිවුණු ජනතාව - ''දුන්නේ කන්නනේ දැන් කාපියව්'' | Ada Derana

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

Lassana Flora
Spotlight
හෝමූස් යන්න බැරිව නැංගුරම් දාලා... ඉරාන තෙල් නැව් 20ක් ලංකාව පේන මානයේ

නිවාඩු දින දෙකේ අධිවේගයෙන් රු. කෝටි 12ක ආදායමක්

එල් නිනෝ හමුවේ මෙරට මුහුදු තීරයට ඇති බලපෑම සොයයි

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ