header logo
SLIC
උණුසුම් පුවත්
විපක්ෂනායකවරයා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදකී
Feb 14, 202601:58 PM
විපක්ෂනායකවරයා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදකී
Mobitel 1278

සමාජ මාධ්‍ය හරහා කොතෙකුත් ප්‍රහාර සිදු වුවත් ගමන නිවැරදි නම් ඉවසීම ඇත්නම් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මඩ ප්‍රහාර නොතැකිය යුතු බවත් කෙදිනක හෝ සත්‍ය ජය ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ නාරාහේන්පිට අභයාරාමයේදී මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැසුනු අවස්ථාවේ දීය.

තමා තරයේ විශ්වාස කරන ආකාරයට සත්‍ය ජය ගන්නා බවත් එදා රණසිංහ ප්‍රේමදාස මහතාට දෝශාභියෝගය ගෙන ආ අවස්ථාවේ එදා පෙනී සිටියේ ද මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ බවත්, තමා චීවරයටත් මහා සංඝ රත්නයට, ආගමික නායකයන්ට ගරු කරන බවත් එය කිසිදින වෙනස් නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

ICCPR යන ප්‍රඥප්තිය තුළ ආගම් හා ආගමික නායකයන් කේන්ද්‍ර කර ගෙන වෛරය පතුරවන සංහිදියාව බිද වැටෙන ප්‍රකාශ නවත්වන නමුත් ඊට වඩා ඉහළින් රටේ එකමුතුභාවය සාමුහිකත්වය රැක ගන්නා වගකීම ජනාධිපතිවරයා භාරගත යුතු බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එමෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවේ සියලුම ආගම් ජන කොට්ඨාස පක්ෂ නියෝජනය වන කවුන්සිලයක් ගොඩනගා ඒ හරහා මේ ගැටලු සාකච්ඡා කළ යුතු බවත් ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය ජාතිභේද ඇති කිරීමට ඉඩ දිය නොහැකි බවත් ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිව දක්වා ඇති ආකාරයට බුදු සසුන රැක ගන්නවාසේම සෙසු ආගම් ජාතින් ආරක්ෂා කරන්න වැඩ කළ යුතු බවත් මේ දෙවැනි පරිච්ඡේදයේ සදහන් කරුණු රජය ක්‍රියාත්මක නොකරන බවත් එහිදී විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි පරිච්ඡේදයට අනුව මහා සංඝරත්නයට අපහාස කළ නොහැකි බවත් මේ ගැන පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත තමා කතා කළ බවත් මිහින්තලේ නායක ස්වාමීන් වහන්සේට වනචාරියා ලෙස පවා මේ රජයේ ඇමතිවරු අපහාස කළ බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එදා බුද්ධ ශාසනයට ප්‍රමුඛත්වය දී බුද්ධ ශාසන අමාත්‍යාංශයක් ඇති කර සෙසු ආගම්වලට රාජ්‍ය අමාත්‍යාංශයක් ඇති කළත් දැන් එය නොමැති වීම ද ගැටලුවක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

කෙසේවෙතත් මෙහිදී අදහස් දක්වමින් මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසුවේ භික්ෂූන් වහන්සේලාට ගැරහීම් සිදු වූයේ වත්මන් රජය යටතේ බවත් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ සමයේ බුද්ධ ශාසන අමාත්‍යාංශය යටතේ දුර සිටින ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වෙනමම ධර්ම ශාලා සකස් කළ බවත් දැන් ඒ කිසිවක් සිදු නොවන බවත් එය කණගාටුවට කරුණක් බවත් ය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

ලොවම කම්පා කළ නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 550 ඉක්මවයි..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදත් පෙත්සම් 6ක්...

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

22 ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානයට රජයෙන් ප්‍රතිචාර

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වෘත්තිය සමිති නියෝජිතයින් නීතිඥ සංගමය හමුවෙයි

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

වියලි කාලගුණයේ බලපෑම දරුණු අතට..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..පෙරහැර හැඩකළ ශිල්පීන්ට ජනපතිගෙන් ඇගයීම්

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

ක්‍රමවත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක අවශ්‍යතාවය සජිත් පහදයි...

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්