header logo
SLIC
උණුසුම් පුවත්
හදිසි නීතිය මසකින් දීර්ඝ කළ හේතුව අගමැතිනිය කියයි
Feb 06, 202601:51 PM
හදිසි නීතිය මසකින් දීර්ඝ කළ හේතුව අගමැතිනිය කියයි
Mobitel 1278

පැවති ආපදා තත්ත්වය තුළ රජය විසින් රටපුරා පනවනු ලැබූ හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමට ගත් පියවර සම්බන්ධව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අද (06) පාර්ලිමේන්තුවේදී පැහැදිලි කිරීමක් සිදු කළාය.

එහිදි අදහස් දක්වමින් අග්‍රමාත්‍යවරිය පැවසුවේ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරට දැවැන්ත හානියක් සිදුවූ බවත් එම හානිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත් වීම් සඳහා මෙම හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමට කටයුතු කළ බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

"අපි සියලු දෙනා හොඳින් දන්නා කාරණයක් දිට්වා සුළි කුණාටුවෙන් මේ රටට වෙච්ච හානිය. අපි බලාපොරොත්තු නොවූ අන්දමට අපේ රටේ යටිතල පහසුකම් විශේෂයෙන්ම පාරවල් ඒ වගේම පාලම්වලට කොතරම් හානියක් වුණාද කියන එක ගැන අලුතින් නැවත නැවත අවධාරණය කළ යුතු නෑ. අපි සියලු දෙනා දන්නවා පාසල් ගණනාවක් අපිට තියෙනවා නැවත ගොඩනැගීමට, තියෙන ස්ථානවලින් ඉවත් කිරීමට. ඒ වගේම අපේ ඉතිහාසේ අපි දැකපු නැති තරමට නායයෑම් සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොටත් NBRO වාර්තා ලැබිලා තියෙනවා 1,300ක් පමණ නායයෑම් පිළිබඳව. ඒක මීට කලින් කිසිසේත්ම සිද්ධ නොවූ විදිහට අපේ යටිතල පහසුකම් සහ ඒ නායයෑම් අවදානම් වැඩිවෙලා තියෙනවා කියන එක සියලු දෙනා දන්න කාරණයක්.

ඉතිං ඒ තත්ත්වයන් තුළ අපිට සිද්ධ වෙලා තියෙනවා මේකට මැදිහත් වෙන්න. මේ මැදිහත් වීම් සඳහා මානව සම්පතත් ඒ වගේම අවශ්‍ය ද්‍රව්‍යමය අවශ්‍යතාවයන් මේ සියල්ලම අපිට ඉක්මනින් සොයාගෙන ඒවා ක්‍රියාත්මක කරන්න, ඒක නිවැරදි කරන්නත් මේ සිද්ධ වෙලා තියෙන හානිය අවම කරන්නත් ගත යුතු පියවර සඳහාත් අපිට විශාල වැඩ කොටසක් පැවරිලා තියෙනවා.

මෙම හදිසි නීතිය දික් කිරීමේ අවශ්‍යතාවය පැන නගින්නේ ඔන්න ඔය තත්ත්වය මත පමණයි. මේක තුළින් සිදුවන ප්‍රධාන දේ තමයි අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට හැකිවීමත් ඒ වගේම අත්‍යවශ සේවා කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීමත් තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. ඔය ප්‍රධාන කරුණු දෙක සඳහා තමයි අපි මේ නීතිය පාවිච්චි කරන්නේ සහ ඒ පාවිච්චි කරන්නෙත් මේ ඇතිවෙලා තියෙන තත්ත්වය තුළ කළ යුතු ක්‍රියාවන් කාර්යක්ෂමව සහ ඉතාම වේගයෙන් මේ ප්‍රදේශ සහ මේ ජීවිත යථාතත්වයට පත් කිරීමේ අවශ්‍යතාවය මත තමයි අපි මේක තව මාසයක් දීර්ඝ කරන්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

ජනාධිපති ලේකම්ට එල්ලවුණු චෝදනාවට රේගුවෙන් කට අරියි..

 පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

පිළිකා රෝගීන්ට දෙන Filgrastim ගැන තවත් අනාවරණයක්..

 22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

22ට එරෙහි පෙත්සම් විභාගය බලන්න පොදු රාජ්‍ය මණ්ඩලීයනීතිඥ සංගමයේ සභාපතිත් අධිකරණයට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

රජයේ ගිණුමකින් කන්නදුන් හිටපු ඇමති පියංකර - බරපතළ වැඩ සහිතව අවුරුදු 7ක් මහඋළු ගෙදරට

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

මහ රෑ ජී.එල්. ගේ ගෙදරට රැස් වූ විපක්ෂ සෙට්එක

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

22ට එරෙහි පෙත්සම් විභාගයේ පළමු දිනය අවසන්...

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

පරවි සුදාගේ අයිස් බිස්නස්...අංගොඩ ප්‍රියන්ත සහ රූබන් සම්බන්ධ බවටත් තොරතුරු

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

එල් නිනෝව ප්‍රබලවීමේ අවදානම 95% දක්වා ඉහළට..

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

''22 ජනමත විචාරණයකට අනිවාර්යෙන් ලක්විය යුතුයි"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

22 ගැන හතරවටින් ඇහෙන කතා"ලබ්බට තිබ්බ අත පුහුලට තියන්න හිතන්නේ නෑ"

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

ජරමර මැද විමසන විසි දෙක | පක්ෂ, විපක්ෂ නියෝජිතයෝ රැසක් අධිකරණයට...

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

22කට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ - 502 ශාලාවේ ඉඩ මදිවී 501ට මාරු කිරීමටත් පියවර | Ada Derana

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

පයාගල වෙඩිල්ලෙන් ඩිලා මරුට

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

විජිත පත්කළ වරායේ MD අනුර පහකරයි

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

වැඩ වැඩියි - සරසවි ආචාර්යවරු කෑම පැයේ විරෝධතා

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

විභාග අක්‍රමිකතා සිද්ධියකට කොළඹ උපකුලපති එක්ක 7ක් උසාවි ගෙන්වයි

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

නිරූපණ ශිල්පිනියගේ සිරුරු කොටස් රසපරීක්ෂකට -මරණයට විවෘත තීන්දුවක්

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

"අගෝස්තුවේ රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කළා"

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

ශ්‍රේෂ්ඨාධිකරණය 22ට පූර්ණ විනිසුරු මඬුල්ලක් දීම ප්‍රතික්ෂේප කරයි

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

"ජනපති යන රැලිවල වියදම මාලිමාවේ ගිණුමෙන්"

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

පියංකර ජයරත්න අවුරුදු 7ක් හිරේ

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

නිරූපණ ශිල්පිනී චූලා සැක ලෙස මියගිහින්

 මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

මහ සයුර වියරු වී මවක්, දියණියක් සහ ඥාති දරු දෙදෙනා බිලිගනී

 පාන් ගෙඩිය රු. 10කින් නගී

පාන් ගෙඩිය රු. 10කින් නගී

රවීට ඇප

රවීට ඇප