header logo
SLIC
උණුසුම් පුවත්
හර්ෂ අබේවික්‍රම ධුරයෙන් ඉවත් කිරීම ගැන ඇමති කරුණු පහදයි
Jan 31, 202612:24 PM
හර්ෂ අබේවික්‍රම ධුරයෙන් ඉවත් කිරීම ගැන ඇමති කරුණු පහදයි
EDEX

හර්ෂ අබේවික්‍රම මහතා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් කිරීම එම සමාගමේ පරිපාලනමය ව්‍යූහයේ සිදු කළ යුතු වෙනස් කිරීම්වලට අදාළව ගත් තීරණයක් බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළවන තොරතුරු අසත්‍ය බවය.

ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස හිමි වෙත නිකුත් කර තිබූ ගුවන්තොටුපොළ පර්යන්තයට ඇතුළු වීමේ විශේෂ අවසර පත්‍රයේ කාලය දීර්ඝ කිරීමට අදාළ ලිපියක් පාදක කරගනිමින් හර්ෂ අබේවික්‍රම මහතා ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ධූරයෙන් ඉවත් කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තාවී තිබුණි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඊයේ (30) නිවේදනයක් නිකුත් කරමින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කළේ, උපතිස්ස හිමිගේ ඉල්ලීමට අදාළව සුදුසු කොන්දේසි සහිතව අවසර ලිපියක් නිකුත් කිරීමට අමාත්‍යවරයාගේ උපදෙස් මත හිටපු සභාපති හර්ෂ අබේවික්‍රම මහතා පියවර ගෙන ඇති බවය.

අදාළ කරුණ පිළිබඳ අමාත්‍යවරයා සහ හිටපු සභාපතිවරයා අතර කිසිදු මත ගැටුමක් සිදුවී නොමැති බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ හේතුවෙන් හර්ෂ අබේවික්‍රම මහතා සභාපති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ ලිපිය කිසිදු සම්බන්ධයක් නොමැති බවය වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා,

"විවිධ සාකච්ඡාවන් ඇවිල්ලා තියනවා සමාජය තුළ...අදාළ සිද්ධිය සහ පූජ්‍ය බානගල උපතිස්ස හිමියන්ට නිකුත් කර තිබූ අවසර පත්‍රය අතර කිසිම සම්බන්ධයක් නැහැ...මේ ලියුම සම්බන්ධයෙන් සභාපතිවරයා සහ අමාත්‍යවරයා හැටියට මම අතර කිසිම මත ගැටුමක් නැහැ..මම ඉල්ලීම කළ මොහොතෙදී ගුවන්තොටුපොළ අධිකාරිය පැත්තෙන් පැහැදිලි කිරීමක් තිබුණා. මම ඒක පිළිගත්තා...නමුත් ස්වාමීන්වහන්සේගේ අවශ්‍යතාවය ඉෂ්ඨවෙන විදිහට අවසර ලිපියක් නිකුත් කරන්න කියලා උපදෙස් දුන්නා.අධිකාරිය ඒ අනුව කටයුතු කළා..ඒ සිද්ධිය එතනින් අවසන්...මේක සිද්ධ වුණේ ජනවාරි මුල් සතියේ..ඊට පස්සේ අපිට අවශ්‍යතාව තිබුණා පරිපාලනයේ වෙනසක් කරන්න...ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබුණා 21 වැනිදා. ඒ වෙලාවෙදි මම කිව්වා අපිට වෙනසක් කරන්න ඕනා කියලා....එහි ප්‍රතිඵලයක් විදිහට සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කරන්න කටයුතු කළා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana