header logo
Vallibel FD
උණුසුම් පුවත්
පස්වැනි සමාලෝචනයට IMF නියෝජිතයින් පිරිසක් ඉදිරියේදී දිවයිනට
Jan 29, 202612:41 PM
පස්වැනි සමාලෝචනයට IMF නියෝජිතයින් පිරිසක් ඉදිරියේදී දිවයිනට
Mobitel 1278

ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ පස් වැනි සමාලෝචනය සඳහා ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට, හැකි ඉක්මනින් IMF නියෝජිතයින් කණ්ඩායමක් යළි දිවයිනට පැමිණීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකාවේ IMF දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපාජෝජියෝ මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ දිට්වා සුළි කුණාටුවෙන් පසුවද IMF වැඩසටහන ශක්තිමත්ව ක්‍රියාත්මක වන බවය.

මේ අතර අර්බුදය උත්සන්නව පැවති අවස්ථාවේ සිට මේ දක්වා වර්ධනය උදෙසා සැලකියයුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් සඳහන් කළේය.

"මූල්‍ය අංශයේ ආදායම් ශක්තිමත් ලෙස එක්රැස් කිරීම, සමාජ ප්‍රතිසංස්කරණ සහ සමාජ ආරක්ෂණ ජාල ශක්තිමත් කිරීම වැඩසටහනේ පළමු කුලුන වනවා.

දෙවැනි කුලුන වන්නේ ණය තිරසරභාවය ස්ථාපිත කිරීම, මූල්‍ය ස්ථාවරත්වය පවත්වාගෙන යාම හා ණය ප්‍රතිව්‍යුහගතකරණය එහි දෙවැනි කුලුනයි. මිල ස්ථාවරත්වය ඇතිකිරීම එහි තුන්වැනි කුලුන වන අතර ඊට විදේශ සංචිත ඇතුළු බාහිර අවශ්‍යතා ශක්තිමත් කරලීමත් ඇතුළත් වනවා.

හතරවැන්න වන්නේ මූල්‍ය ස්ථාවරත්වය ඇතිකිරීමයි. අවසාන වශයෙන් පාලනය වැඩිදියුණු කිරීම සහ දූෂණය අවම කිරීම සිදුකළ යුතුයි.

මේ දක්වා මෙම අරමුණු සඳහා ලබා ඇති ප්‍රගතිය ඇත්තෙන්ම විශිෂ්ටයි. ඒගැන අංශ කිහිපයකින් අපිට තෘප්තිමත් වන්න පුළුවන්. අර්බුදය උත්සන්නව පැවති අවස්ථාවේ සිට මේ දක්වා වර්ධනය උදෙසා සැලකියයුතු ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා. වර්ධනය කැපී පෙනෙන අන්දමින් ප්‍රකෘතිමත් බැවින් පසුගිය වසරේදී 5%ක වර්ධනයක් අත්කරගෙන තිබෙනවා. දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රගතියක් ලෙස බදු ආදායම් අර්බුදය පැවති සමයේ 7.3%ක් වුවත් අද එය 14.8% දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමගින් ලක් රජය සහ ශ්‍රී ලාංකීය ජනතාව දරන ලද ප්‍රගතියත් පිළබිඹු කෙරෙනවා.
ආදායම තුළ දේශිය නිෂ්පාදනත් කොටසක් ලෙස ඉහළ නැංවීම මූල්‍ය ස්ථාවරත්වය සඳහා පදනම සකසනවා.

මිල ගණන් සැලකූ විට මීට දෙතුන් වසරකට පෙර මම පළමු මාධ්‍ය හමුවට සහභාගී වෙද්දී උද්ධමනය 70% ක් තරම් ඉහළ මට්ටමක පැවතුනා.

අද එය 2%ත් 3%ත් අතර පවතින අතර මහබැංකුවේ ඉලක්කය වන 5% ක මට්ටමේ ස්ථාවර වේවි."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

අමෙරිකානු මුදල් ඉතිහාසයේ නව පෙරළියක් කරමින් ට්‍රම්ප්ගේ රැව සහිත ඩොලරයේ කාසියක් නිකුත් වෙයි

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

මහ පාන්දර කොල්ලුපිටිය රත්කළ වෙඩිතැබීම...

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

දරුවන්ගේ මත්ද්‍රව්‍ය භාවිතය ගැන බරපතළ අනාවරණයක්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

ගැටලු කියන්න කොළඹ ආ උක් ගොවීන් සහ සේවකයන්

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

'එල් නිනෝ' බලපෑම් තවත් ප්‍රදේශ රැසකට...පීඩාවට පත් පිරිස 94,000 පනී..

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

පරණ කෝන්තරයක් පිරිමහගන්න ආපු චණ්ඩින්ට පොලීසියෙන් වෙඩි

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

කිව්ව දේවල් වුණා නම් දැන් අරලිය අයිති කාටදැයි බිමල් කියයි..

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

22ට එරෙහිව SJB පාරට...කොටුවේ දැවැන්ත විරෝධතාවක්

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය...

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා පොලිස් සේවයට වසර 160යි...සැමරුම් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

 ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ලෝකයක් දිනන්න පළමු පියවර තැබූ පහේ හපන්නු... | දිවයිනේ ප්‍රථමයාට මනුසත් දෙරණින් ශිෂ්‍යත්වයක්...

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

ගමේ පාසලට දණ නමස්කාර කර පහේ හපනා කොළඹ එයි | Ada Derana

 ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

ප්‍රියංකර පෙරේරාගේ දේහයට ජනපතිගෙන් අවසන් ගෞරව

 ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකරගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කෙරේ...

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

සැක හිතිලා ඇරපු බහාලුම.. රු. කෝටි 3ක හොර බඩු..

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

අධිකරණය තීන්දු ගන්නේ ධර්මය මත නොව නීතිය මතයි - අගවිනිසුරු

22 ගැන නඩු විභාගය අවසන්

22 ගැන නඩු විභාගය අවසන්

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කෝටි 20ක කුඩු - අයිස් සමඟ අයෙක් දැලේ

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්

කුඩු සළිඳුට එරෙහි නඩු දෙකක ගොනු අතුරුදන්