header logo
SLIC
උණුසුම් පුවත්
ජීවිතය එපා කී රූමතිය - මඩකලපුවේ සියදිවි නසාගැනීම් ඉහළට
Jan 24, 202601:41 PM
ජීවිතය එපා කී රූමතිය - මඩකලපුවේ සියදිවි නසාගැනීම් ඉහළට
Mobitel 1278

මඩකලපුව, කල්ලඩි පාලම මතින් කලපුවට පැන සියදිවි නසාගත් තරුණියගේ සිරුර මේ වනවිට හමුව තිබේ.

මම ඛේදනීය පුවතත් සමඟ දින 23ක් තුළ තරුණියන් තිදෙනෙකු, අවුරුදු 75ක් වන වයෝවෘධ පුද්ගලයින් තිදෙනෙකු ඇතුළුව 16 දෙනෙකු දිස්ත්‍රික්කය තුළ සියදිවි නසාගෙන ඇතැයි මඩකපුව පොලීසිය පැවසීය.

දිස්ත්‍රික්කය තුළ දිගින් දිගටම සිදුවන මෙම සියදිවි නසාගැනීම් හේතුවෙන් ජනතාව දැඩි කම්පනයට සහ කනස්සල්ලට පත්ව සිටින බව ද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ තරුණිය ඊයේ (23) රාත්‍රී 7.15ට පමණ පාලම මතින් කලපුවට පැන ඇති අතර, එම අවස්ථාවේ දී මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසක් එය දැක තිබුණි.

ඒ අනුව ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව තරුණිය සොයා මෙහෙයුමක් දියත් කර ඇති අතර, පසුව දියේ ගිලී සිටි තරුණියගේ සිරුර ගොඩ ගෙන මඩකලපුව ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබුණද ඒ වනවිටත් ඇය ජීවිතක්ෂයට පත්ව සිට ඇත.

අදාළ තරුණිය පසුගිය වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටි අයෙකු බවත්, ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ඇය මෙලෙස සියදිවි නසාගෙන ඇති බවත් පොලීසියේ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 20 හැවිරිදි ඉලංගෝ විදුෂාලිනි නම් තරුණියකි.

මඩකලපුව මූලස්ථාන පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්