header logo
SLIC
උණුසුම් පුවත්
83 වන ජාතික මල්ලවපොර ශූරතාවලියේදී ගුවන් හමුදාවට ඓතිහාසික ජයග්‍රහණයක්
Jan 24, 202601:00 PM
83 වන ජාතික මල්ලවපොර ශූරතාවලියේදී ගුවන් හමුදාවට ඓතිහාසික ජයග්‍රහණයක්
Mobitel 1278

83 වන ජාතික මල්ලවපොර ශූරතාවලියේ දී පිරිමි සහ කාන්තා අංශ දෙකෙහිම ශූරතා දිනා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඓතිහාසික ද්විත්ව ජයග්‍රහණයක් සනිටුහන් කර තිබේ.

මෙම ශූරතාවලිය ජනවාරි 21 සිට 23වනදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සාර්ථකව පැවත්විණි.

මේ සඳහා රට පුරා ප්‍රමුඛ කණ්ඩායම් 10ක් සහභාගී වූ අතර, පිරිමි හා කාන්තා අංශ දෙකෙහිම මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 170 දෙනෙකු තරඟ වදින ලදී.

පිරිමි අංශයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම මුළු ලකුණු 34.5ක් ලබා ගනිමින් වසර 25කට පසු ජාතික ශූරතාවය නැවතත් දිනා ගත් අතර කාන්තා කණ්ඩායම අඛණ්ඩව 13වන වරටත් ශූරතාවය දිනා ගනිමින් ලකුණු 51ක් සමඟ සමස්ත ශූරතාවය හිමිකර ගත්තේය.

ත්‍යාග ප්‍රදාන උත්සවය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණී.

එම අවස්ථාවට ගුවන් හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂ එයාර් කොමඩෝ ප්‍රභාත් දිසානායක මහතා, ජාතික මල්ලවපොර සංගමයේ උප සභාපති එයාර් කොමඩෝ එරන්දික ගුණවර්ධන මහතා ඇතුළු උසස් නිලධාරින්, ආරාධිත අමුත්තන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්