header logo
SLIC
උණුසුම් පුවත්
Rebuilding Sri Lanka අරමුදලේ වත්කම ගැන හෙළිදරව්වක්
Jan 23, 202611:19 AM
Rebuilding Sri Lanka අරමුදලේ වත්කම ගැන හෙළිදරව්වක්
EDEX

පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යළි ගොඩනැංවීම සඳහා රජය විසින් ආරම්භ කළ Rebuilding Sri Lanka අරමුදලේ වත්මන් තත්ත්වය පිළිබඳව මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

ඒ අනුව Rebuilding Sri Lanka අරමුදල සඳහා ශ්‍රී ලාංකික ව්‍යාපාර ආයතන සහ පුරවැසියන් විසින් මේ වන විට පරිත්‍යාග කර ඇති මුදල රුපියල් බිලියන 8.5 සීමාවද ඉක්මවා ගොස් ඇති බව ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම විදෙස් රටවලින් ලැබුණු මුදල් ප්‍රමාණයද මේ වන විට ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දුන් ආචාර්ය හර්ශණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ එසේ ලැබුණු විදෙස් මුදල් ප්‍රමාණයද මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 9.49ක සීමාවද ඉක්මවා ගොස් ඇති බවය.

මෙම මුදල් ආධාර ලැබුණු රටවල් අතර අමෙරිකා එක්සත් ජනපදයෙන් ඉහළ මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බවත් එම ප්‍රමාණය රුපියල් බිලියනය ඉක්මවා ගොස් ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

මීට අමතරව ඔස්ට්‍රේලියාව, චීනය, එංගලන්තය, ජර්මනිය, කැනඩාව, අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, භූතානය, ඉතාලිය සහ කොරියාව යන රටවල්ද පිළිවෙළින් මුදල් ආධාර ලැබුණු ඉහළම රටවල් 10 බවත් හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.

තවද මෙම රටවල්වලට අමතරව විදෙස් රටවල් රැසක් ශ්‍රී ලංකාවට අධාර ලබා දුන් බවත් ඒ අනුව සමස්තවම විදෙස් රටවල් 47කින් ආපදාවෙන් පසු ශ්‍රී ලංකාව යළි ගොඩනැංවීම සඳහා ආධාර ලබා දුන් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ අතර මුදලින් ලැබෙන ආධාරයන්ට අමතරව ශ්‍රී ලංකා රේගුව වෙත විශාල භාණ්ඩ ප්‍රමාණයක් ලැබී ඇතැයිද පෙන්වා දුන් ඒ මහතා පෙන්වා දුන්නේ මේ දක්වා රේගුව වෙත ලැබී ඇති භාණ්ඩවල සමස්ත වටිනාකමද රුපියල් බිලියන 2.3 සීමාවද ඉක්මවා ගොස් ඇති බවය.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana