header logo
SLIC
උණුසුම් පුවත්
2025 වසරේදී සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් ගැන සම්පූර්ණ විස්තරේ
Jan 18, 202606:43 PM
2025 වසරේදී සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් ගැන සම්පූර්ණ විස්තරේ
EDEX

2025 වසරේදී සිදුකරන ලද වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,821යි ග්‍රෑම් 174ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි.

2025 වසරේදී සිදුකරන ලද වැටලීම් සම්බන්ධයෙන් අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

එමෙන්ම 2026 වසරටත් මත්ද්‍රව්‍ය වැටලීම් අඛන්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පති තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ අවසර ලබා දී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පොලීසිය වෙත දැනුම් දෙන ලෙසය.

"2025 වසරේදී සිදුකරණ ලද වැටලීම්වල ප්‍රතිඵලයක් හැටියට හෙරෝයින් 1,821kgයි 174gක් පොලිස් භාරයට ගත්තා. ගංජා 17,189kgක් පොලිස් භාරයට ගත්තා. එවගේම අයිස් 3,865kgක් සහ මත්පෙති කරල් ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගත්තා. අපිට හැකියාව ලැබී තිබෙනවා මෙම වැටලීම් සෝදිසි කිරීම් 2026 වසරේදී පොලිස්පති තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ දෛනිකව මෙම වැටලීම් මෙහෙයවන්නට සහ ඉදිරියේදී සිදුකරගෙන යන්නට. සමාජයේ කථිකාවතක් ගියා මේ අත්අඩංගුවට ගත් හෙරෝයින් වලට සහ මත්ද්‍රව්‍යට සිදුවූ දේ පිළිබඳව. ශ්‍රී ලංකා පොලීසිය ඉතාම පැහැදිලිව විශේෂයෙන් 2024 වසරේ දී හෙරෝයින්, අයිස් , කෙටමීන් සහ කොකේන් 1,890kg සහ 512g ක් විනාශ කිරීම සඳහා වනාතවිල්ලුව සහ පුත්තලම උඳුන් සඳහා රැගෙන ගොස් ගරු අධිකරණය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඒ වගේම මත්ද්‍රව්‍ය කර්යයංශ සියලූම අධික්ෂණයකින් යුක්තව මෙම විනාශ කිරීම් සඳහා යෙදෙව්වා. 2025 වසරේදී අපිට හැකියාව ලැබුණා හෙරෝයින් 494kg ක් විනාශ කරන්න. ඒ වගේම 2026 වසරේ අපි ආරම්භක ප්‍රවේශයක් ගත්තා ජනවාරි මස 2 වැනි දින වනාතවිල්ලුව ප්‍රදේශයේ දී 171kgක් විනාශ කිරීමට අපිට හැකියාව ලැබුණා. විශේෂයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබට යම් කිසි තොරතුරක් පණිවිඩයක් සැකයක් පිළිබඳ යම්කිසි දෙයක් ලැබුනොත් කරුණාකරලා ශ්‍රී ලංකා පොලීසියේ 1818 හෝ 118 හෝ 119 මේ ස්ථාන වලට ලබා දෙන්න. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලීසි මහජනතාවගේ සාමය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරනවා"

https://youtu.be/pR3HibcHD-M
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

වැල්ලවාය පාරේ සිදුවූ බස් - ලොරි අනතුර..ලොරි රථයේ සහයකයා රෝහලේ

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

ආදරණීය නන්දා මාලනියට සමුදෙන්න‍අද උදෑසන සිටම එන ජනතාව.. | Ada Derana

 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ