header logo
SLIC
උණුසුම් පුවත්
සර්වජන බලය දේශපාලන ක්‍රමයේ සිදුකළ වෙනස දිලිත් පෙන්වයි
Jan 16, 202601:28 PM
සර්වජන බලය දේශපාලන ක්‍රමයේ සිදුකළ වෙනස දිලිත් පෙන්වයි
Mobitel 1278

දේශපාලකයා මැතිවරණ සමයට පමණක් ජනතාව අතරට යන සංස්කෘතිය වෙනස් කොට ජනතාවාදී දේශපාලන ක්‍රමවේදයක් බිහිකිරීමට සර්වජන බලයට හැකිවී ඇති බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ මාතලේ දීවිල්ල ග්‍රාමසේවා වසමේ සර්වජන සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා පෙන්වා දෙනුයේ සර්වජන බලය ව්‍යවසායකත්ව රාජ්‍ය යන සංකල්පය ගමින් ගමට රැගෙන යමින් දැනුම, වෙළෙඳපොළ අවකාශය මෙන්ම හැකි සෑම විටම ප්‍රාග්ධනයද ලබා දෙන බවය.

එමෙන්ම සර්ව ජන බලයේ අවසාන අරමුණ සතුටු දැයක් නිර්මාණය කිරීම බවත් පෙන්වාද දෙන දිලිත් ජයවීර මහතා මෙහිදී පැවසුවේ ජාතිය සතුටින් තැබීමට ජනතාව ආර්ථිකව ස්ව්‍යංපෝශිත කළ යුතු බවත්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා,

"ඔබේ අතට යහමින් ආදායමක් ලැබීමේ මාර්ගයක් හැදීම තමයි අපේ අවසාන අරමුණ. සතුටු දැයක් නිර්මාණය කිරීමට නම්, මේ ජාතිය සතුටින් තියන්නට නම් ඔබ ආර්ථිකව ස්ව්‍යංපෝශිත කරන්නට ඕන, ශක්තිමත් කරන්නට ඕන. ඒක තමයි සර්වජන බලය දේශපාලන බලවේගයක් හැටියට විශ්වාස කරන්නේ. අවුරුදු 76ක් තිස්සේ යම් කිසි වැරදීමක් වෙලා තියෙනවානම් අන්න ඒක තමයි ඔබේ අතට යහමින් මුදල් නොලැබීම කියන ප්‍රශ්නේ. ඒක තමයි නිවැරදි කරන්නට ඕනේ ඒ සඳහා තමයි අපි ව්‍යවසායකත්ව රාජ්‍ය කියන සංකල්පය අරගෙන ගමින් ගමට යන්නේ. ඔබට දැනුමද, වෙළෙඳපොළ අවකාශයද, හැකි හැම විටම ප්‍රාග්ධනයද, පුහුණුවද මේ සියල්ලම ලබා දෙමින් අපි හසුවෙන හැම වෙලාවකම කිනම් හෝ අවස්ථාවකදි අපිට ඕනේ අතට කීයක් හරි එන වැඩපිළිවෙළක් දේශීයව හදලා දෙන්න. ඡන්දයක් අහළ පහළක නෑ අපි 365 දවසෙම හැමදාම මිනිස්සුත් එක්ක ඉන්නේ. ඒකට තමයි දේශපාලනයේ වෙනස කියන්නේ. අර ඡන්ද කාලේදි එන දේශපාලනඥයින් වගේ නෙමෙයි අපි නිසා අනිත් දේශපාලනඥයින්ටත් එන්න වෙලා තියෙනවා. ඔක්කොටම දැන් විශාල කරදරයක් වගේ වෙලා තියෙන්නේ දැන් අපි ජනතාව අතරට යනවා, ජනතාවත් එක්ක දිගටම මේ සංවාදය කරගෙන යනවා."

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

කුසලින් පිරි කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්