header logo
SLIC
උණුසුම් පුවත්
යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය
Jan 13, 202612:02 PM
යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පත පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය
Mobitel 1278

යෝජිත ජාතික විදුලි බල ප්‍රතිපත්තිය සඳහා සකස් කර ඇති කෙටුම්පත සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර අදාළ සියලු පාර්ශ්වයන් සමඟ පුළුල් සාකච්ඡාවක් පැවැත්විය යුතු බව යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අවධාරණය කර තිබේ.

එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතීත්වයෙන් පසුගිය 07වැනිදා රැස්වූ අවස්ථාවේදී මේ බව අවධාරණය කර ඇත.

ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා පත් කරන ලද කමිටුවේ සාමාජිකයින් පැවසුවේ ජාතික විදුලිබල ප්‍රතිපත්තිය සඳහා කෙටුම්පතක් සකස් කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් මහජනතාවගේ සහ අදාළ පාර්ශ්වයන්ගේ අදහස් ලබා ගැනීමට අපේක්ෂා කරන බවත්ය.

ඵලදායි මිල ගණන් යටතේ කාර්යක්ෂම විදුලි සැපයුමක් සහතික කිරීම සඳහා මෙම ප්‍රතිපත්ති සකස් කර ඇති බව ද මෙහිදී ඔවුන් සඳහන් කර ඇත.

මෙම ප්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතු පුළුල් සාකච්ඡාවලින් අනතුරුව සිදු කළ යුතු බව ප්‍රකාශ කළ කාරක සභා සභාපතිවරයා, පෞද්ගලික අංශය ඇතුළු විදුලිබල ක්ෂේත්‍රයට සම්බන්ධ පාර්ශ්වයන්ගේ අදහස් සලකා බැලීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.

යෝජිත ජාතික විදුලිබල ප්‍රතිපත්ති කෙටුම්පත ඇතුළුව යෝජිත ගාස්තු ප්‍රතිපත්තිය පිළිබඳව ද මෙම කාරක සභා රැස්වීමේදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබේ.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹ වරාය ලොව ප්‍රමුඛතම බහාලුම් වරායන් අතර 20 වැනි ස්ථානයට

හෙළයේ මහා කලා මංගල්‍ය සාර්ථකව නිමාවට පත්වෙයි..

අමාත්‍යාංශවල එක පුටුවකින් ගෙයක් හදන්න පුළුවන්

පිළිකා රෝගීන් 75,000කගේ ජීවිත අවදානමේ | Ada Derana

 ජනපති සුරතින් නවෝදයාපුරම් ජනතා අයිතියට...

 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ | Ada Derana

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලොව වියළිම කාන්තාරය මල් උයනක් වෙයි

ලෝකයම කම්පාකළ නේපාලයේ මහා විනාශයේ එදා සහ අද...

අවසන් රන්දෝලි පෙරහැරේ අසිරිය විඳගත් ජනපති...

හිමාලයේ අඩි 17,000ක් ඉහළ සිට කඩා වැටුණු ග්ලැසියරය....

බොරුව, රැවටීම සහ ඇන්දවීම ගැන කියාදුන් සජිත්.. ''කෝ මේ ලක්ෂ 12 විට්ස් කාර් එක"

 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 අද දිය කැපිමේ චාරිත්‍රයෙන් ඇසළ පෙරහැර මංගල්‍යය නිමවෙයි

 කුසලින් පිරි  කසලින් තොර මහනුවරක් වෙනුවෙන් දෙරණ කළ උපකාරය

 ශ්‍රී ලංකා ආර්ථිකය අර්බුදයට පෙර පැවති මට්ටමට ආසන්නයි

 අද සිට ඉර කෙලින් වෙයි

අද සිට ඉර කෙලින් වෙයි

ආබාධිත රණවිරුවන් 50කට දෙවැනි රන්දෝලි පෙරහැර නරඹන්න අවස්ථාව

මහනුවර අවසන් පෙරහැර අද - ආසනයක් 40,000යි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

නිකිණි පුර පසළොස්වක පොහොය අදයි

දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්