header logo
SLIC
උණුසුම් පුවත්
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් IMF ඉලක්කවල සංශෝධනයක් ?
Jan 12, 202611:42 PM
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් IMF ඉලක්කවල සංශෝධනයක් ?
EDEX

‍දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදුවූ බලපෑම් හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කවල සංශෝධනයක් විය යුතු බව මහ බැංකු අධිපති ආචාර්යය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඊයේ (12) රාත්‍රී ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියේ දී පැවැත්වීමට නියමිත බවය.

"අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහන්වලදී හැමවෙලේම ක්‍රියාත්මක වෙන්නේ රටේ අපි සාකච්ඡා කරන වෙලාවේ තියෙන තත්ත්වය තමා, ඉදිරියේදී කොහොමද වෙන්නේ කියලා යම්කිසි පුරෝකථනයක් කරලා ප්‍රතිපත්ති සහ ඉලක්කවලට එන්නේ. එතකොට යම්කිසි වෙනසක් වුණාම අනිවාර්යයෙන්ම ඉලක්ක වෙනස් වෙන්න ඕනේ. ඒක දෙපැත්තෙන්ම පිළිගත්ත සිද්ධාන්තයක්.

ඒ අනුව ගත්තහම මේක බලාපොරොත්තු නොවුණ දෙයක් වුණත් දෙසැම්බර් මාසය තුළ කලින් බලාපොරොත්තු වුණ විදියට දෙසැම්බර් 15 වෙද්දි පස්වෙනි සමාලෝචනය සම්පූර්ණ කරන්න. මේ කුණාටුව නිසා රජය ඉදිරිපත් කළා යෝජනාවක් කලින් තිබුණ අයවැය නෙමෙයි ඊළඟ අවුරුද්දට අදාළ, අමතර අයවැය වියදමක් තියෙන්න ඕනේ. ඉලක්ක වෙනස් වෙන්න ඕනේ. ඒ සමාලෝචනය යම්කිසි ආකාරයකින් කල්දැමීමට අවශ්‍යයයි. ඒ සඳහා කාලයක් අවශ්‍යයයි මේ ගැන ඇස්තමේන්තුවක් කරන්න. සම්පූර්ණ සමාලෝචනයක් කරලා තමා ලබන අවුරුද්දෙන් එහාට ඉලක්ක හදන්න ඕනේ. ඒකට අවශ්‍ය කාලය ගන්න තමා අර සමාලෝචනයට තව කල්දීලා ක්ෂණික RFI කියන එක මෙතැනට ගැලපෙනවා. අපිට 2020 දී අපිට කොවිඩ්වල ඕක හම්බවුණේ නෑ. මොකද ණය තිරසරභාවය අපිට තිබුණේ නැති නිසා.

මේ වෙලාවේ ණය තිරසරභාවය නැවත ලබාගෙන තිබෙන නිසා, ණය ගිවිසුම්ගත වෙන්න ඕනේ නෑ අරක මේක කරනවා කියලා සති දෙකක් ඇතුළත අපිට ඒ අදාළ මුදල ලබාගන්න පුළුවන් අරවට අමතරව."

‍සුළි කුණාටුව හේතුවෙන් ආර්ථිකයට සිදුවූ බලපෑම සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් සිදුකර ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන සමාලෝචනය කල්දැමීමට පියවර ගත් බව නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.

මෙම වසර අවසානය වන විට මෙරට නිල විදෙස් සංචිත ප්‍රමාණය බිලියන 8ක සීමාවට ලගාවිය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේය.

https://youtu.be/2eUs4LqpciU
MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සදා මතකයෙන් නොමැකෙන සිද්ධාර්ථ නාමය...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

සිනහව කඳුලක් කරමින් 5කට මරු කැඳවූ මොනරාගල අනතුරට මොහොතකට පෙර...

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පොලීසියෙන් බේරෙන්න හොරණ ඉඳන් පැල්මඩුල්ලට පයින් ගිය ඝාතකයා - අද දෙරණට ලැබුණ සුවිශේෂ වීඩියෝවක්

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

පළමු රන්දෝලියේ වීථි සංචාරය අද - අවසන් කුඹල් පෙරහැර හැඩ කළ සිංහරාජා | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

අමෙරිකාවට සහාය දක්වන රටවලට ඉරානයෙන් තර්ජන | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

“හැමෝම එපා කියන 22, අවදානමක් අරන් ඇයි ජනාධිපතිතුමා කරන්නේ ” | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අලි හදිසියක් - පාර පැන්න ලොක්කෝ සෙට්එක කැමරාවේ | Ada Derana

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

අවසන් සුසුමත් වාතලයට මුසු කළ ජාතියේ යශෝරාවය

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

වැව රක්ෂිතයේ ගින්න මැඩපැවැත්වූ ගුවන් හමුදාවේ මෙහෙයුම.. බෙල් 412 සිට ලබාගත් සුවිශේෂී දර්ශන සහිතයි

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

විශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ |

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

සෙනඟ අතරින් ආ වික්ටර්..නන්දා මාලනියට අවසන් ගෞරව පුද කළ අයුරු

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

දිවිසැරිය නිම කළ නන්දා මාලනීට... අවසන් ගෞරවය පුද කළ හිටපු ජනපති රනිල්

Lassana Flora
Spotlight
El Nino - La Nina සරසවි විෂයක් වෙයි

El Nino - La Nina සරසවි විෂයක් වෙයි

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

ආර්ථිකය ශක්තිමත්... රට වැටෙන්නේ නෑ

 ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

ජාතික පාසල්වල වසර 8ක් සිටි ගුරුවරුන්ට මාරුවීම්

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

මනුසත් දෙරණ 88 වන වෛද්‍ය සායනය..වව්නියාව බෝගස්වැව ශ්‍රී සාල වනෝද්‍යාරාම විහාරස්ථාන පරිශ්‍රයේදී

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

එල් නිනෝ වසර අග සැඩවෙන හැඩ

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

කෝවිලේ උත්සවයේදී ඇස්වලට හානිවූ 160ක් රෝහලේ...

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ට්‍රැක්ටරයේ ටිපරය ගැටී..කැබිලිත්තට ගිය නඩයේ 5ක් මරුට

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

ජනතාවාදීව සිතා නිදහස් කළ හැකි උතුරු නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්න...- ජනපතිගෙන් උපදෙස්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

'පුරාවිද්‍යාව' අහෝසි කරන්නේ නෑ කිව්වත්'ජාතික උරුම දෙපාර්තමේන්තුවට' සියල්ල සූදානම්

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

මහනුවර අවසන් කුඹල් පෙරහැර අද

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා...

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

ජාතියේ රන් ස්වරය අද දැයට සමුදෙයි

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana