header logo
Vallibel FD
උණුසුම් පුවත්
20 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි කළ කොරතොට වෙඩිතැබීමේ සම්පූර්ණ කතාව
Jan 02, 202612:05 PM
20 හැවිරිදි තරුණයෙකුට දිවි අහිමි කළ කොරතොට වෙඩිතැබීමේ සම්පූර්ණ කතාව
Mobitel 1278

නවගමුව කොරතොට මැණිකාගාර ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් 20 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වුණි.

ඔහු සමග සිටි තවත් දෙදෙනෙක් වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

බොරැල්ලේ 'කුඩු දුමින්ද' නම් අපරාධකරුගේ පාර්ශ්වයේ පිරිසක් මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර ප්‍රහාරය මෙහෙයවා ඇත්තේ, බොරැල්ලේ 'කුඩු චතූගේ' පාර්ශ්වය ලෙස සැක කරන බව පොලීසිය පැවසුවේය.

නවගමුව කොරතොට මැණිකාගාර ප්‍රදේශයේ කුලී නිවසක සිටි පිරිසක් ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුව තිබුණි.

ඒ ඊයේ රාත්‍රී 9.30ත් 10ත් අතරදීය.

නිවසේ තිදෙනෙකු සිට ඇති අතර ඉන් එක් අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව අනෙක් දෙදෙනා මේ වනවිට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

වත්තෙහි වූ වැටක් කපාගෙන වෙඩික්කරුවන් දෙදෙනෙකු නිවසට පැමිණ ඇති බවත් වෙඩි තැබීමට පිස්තෝලයක් භාවිත කර ඇති බවත් පොලීසිය සඳහන් කළේය.

ජීවිතක්ෂයට පත් වූ තරුණයා සංකල්ප නමැති 20 හැවිරිදි අයෙක් වන අතර බොරැල්ලේ පදංචිකරුවෙකි.

තුවාල ලැබූ දෙදෙනා අම්බලන්තොට හා දෙමටගොඩ පදිංචිකරුවන්ය.

පොලීසිය පැවසුවේ, ඝාතනය වූ තරුණයා ඉකුත් නොවැම්බර් 14 වනදා බොරැල්ල, සරණ පාර ප්‍රදේශයේදී තවත් අයෙක් සමග එක්ව කාන්තාවකගේ අතක් වෙන්වන්ටම කපා දමා ඇති බවයි.

ඇය බොරැල්ලේ කුඩු චතූ නැමැත්තාගේ සමීපතමයෙක් වන අතර ඔහුගේ උපදෙස් මත බොරැල්ලේ ඩම්ප් එක වත්ත පාර ප්‍රදේශයේදී පසුගිය ජුනි 24 වැනිදා පුද්ගලයෙකුට වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු හා යතුරුපැදිකරු ඇයගේ නිවසේ සිට පැමිණ තිබූ බව පොලීසිය පැවසුවේය.

එහිදී වෙඩික්කරුගේ ඉලක්කය වූ පුද්ගලයා දිවගොස් දිවි බේරාගත් අතර පසුව ඔහු හා ඊයේ රාත්‍රියේ ඝාතනය වූ තරුණයා එක්ව අදාළ කාන්තාවගේ අත කපාදාමා තිබුණි.

ඔවුන් දෙදෙනා කුඩු චතූ නැමැත්තාගේ ප්‍රතිවාදි කල්ලිය වන 'කුඩු දුමින්ද' නම් අපරාධකරුගේ සමීපතමයකි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා පොලීසිය අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් කළ ද ඔවුන්ව සොයාගැනීමට හැකි වුණේ නැහැ.

කෙසේවෙතත් කුඩු චතූගේ පාර්ශ්වයට අදාළ තරුණයා සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව මෙම ඝාතනය සිදුකර ඇති අතර එහිදී තුවාල ලැබූ එක් අයෙක් ඉකුත් ජූනි මාසයේ එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් දිවි බේරාගත් පුද්ගලයාගේ මස්සිනා බව පොලීසිය පැවසුවේය.

මේ අතර අදාළ ඝාතනයට 'කුඩු දුමින්ද' සූදානම් වන බවට ලද තොරතුරකට අනුව බොරැල්ල ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් ද යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් 'අද දෙරණ'ට සඳහන් කළේය.

මෙම වෙඩිතැබීම මේ වසරේ සිදු වූ පළමු වෙඩිතැබීම වීම විශේෂත්වයකි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

පක්ෂයේ අතීත මතක අතරින් නව පිම්මකට සැරසෙන හිටපු ජනපති රනිල්

 විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

විසිරුණු පක්ෂ එක තැනකට එක්කළ එජාපයේ 80 වැනි සැමරුම...

 තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

තෙල්දෙණියේ ෆේස්බුක් සාදයක් පොලිසියෙන් වටලයි තරුණියන්, තරුණයින් ඇතුළු රැසක්ම පොලිස් අත්අඩංගුවට

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

ඉතිහාසගත ජයක් ගෙන එමින් ලක්මව රනින් සැරසූ රුමේෂ් තරංග...

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

තලෙයිමන්නාරම වැලිපරයක සිරවී සිටි පිරිසක් නාවික හමුදාවෙන් බේරා ගනියි

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

GOV PAY පෙනුමින් සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

වියළි කාලගුණයෙන් බැටකන ජනතාවගේ දුක් අඳෝනාව

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

ගෑස් මිල පහළ යෑමේ වාසිය ලැබෙන හැටි - ප්ලේන් ටී - කිරි තේ මිල රු.5කින් පහළට | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

බොරලැස්ගමුව කැලඹූ වෙඩිල්ල - පුතාට තිබ්බ එක පියාට කැරකුණ හැටි | Ada Derana

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

දෙහිවලදී පුද්ගලයෙකු ගිනිතබා සිදුකළ ඝාතනයේ සුලමුල හෙළිවෙයි - පියාගේ ඝාතනයට පළිඅරගෙන

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

එල් නිනෝ මැද කරකුට්ටන් වෙන ජීවිත - පීඩාවට පත් පිරිස ලක්ෂය පනී | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

දෑස් බැඳන් ක්‍රිකට් ගහපු නි. ඇමති චතුරංග | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ඛාර්ග් දූපත ආසන්නයේදී ඉරාන ඉන්ධන නෞකාවකට එල්ලවූ අමෙරිකානු මිසයිල ප්‍රහාරය | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

ෆෝක්ලන්ඩ් දූපත් ගැන ආර්ජන්ටිනා - එංගලන්ත මත ගැටුමක් | Ada Derana

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

නාමල් බලන්න ගිහින් එළියට ආපු මහින්ද මාධ්‍යට කියපු කතාව

Lassana Flora
Spotlight
 අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

අපේ ආණ්ඩුව මහා රැලි අද අරඹයි

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

පොහොට්ටුවේ ජනරැලිය නාමල් නැතුව

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

නාමල් රිමාන්ඩ් ජෝනිට ඇප

 නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

නේටෝ ලංකාවට ! කොමියුනිස්ට් පක්ෂයෙන් හෙළිදරවුවක්

 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

ශිෂ්‍යත්ව ප්‍රතිඵල එද්දි දනෝජ් හිටියේ මෑ හේනේ මොනරුන් එළවමින් | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

එයාර් බස් ගනුදෙනුව: ප්‍රකාශයක් ගන්න නාමල් අද අල්ලස් කොමිසමට | Ada Derana

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

ජනපති 160 වැනි පොලිස් දින සැමරුමට...

දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

පලතුරු කන්න ආපු වනඅලියාට වෙඩි තබා මරා දමලා

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

ගම්පහදී මැර ප්‍රහාරයක් - සීලරතන හිමි රෝහලේ

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් තිඹිරිගස්යායේ නිවසක අබිරහස් ලෙස මියගිහින්

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

"අනුරාධපුර රැස්වීමට පෙර මා අත්අඩංගුවට ගන්න හදනවා"

රාජිතට අධිචෝදනා

රාජිතට අධිචෝදනා

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට

පොදු රද මඬුලු නීතිඥ සංගම් සභාපති ඇතුළු පිරිසක් 22 පෙත්සම් විභාගය නිරීක්ෂණයට