header logo
SLIC
උණුසුම් පුවත්
වාර්ගික අපහාස මැද කවාජා ක්‍රිකට් පිටියට සමුදෙයි
Jan 02, 202608:24 AM
වාර්ගික අපහාස මැද කවාජා ක්‍රිකට් පිටියට සමුදෙයි
Mobitel 1278

මතභේදාත්මක කරුණු රැසක් අනාවරණය කරමින් සිඩ්නිහිදී අනිද්දා (4) ආරම්භවන 'අළු බඳුන' තරගාවලියේ 5වන හා අවසන් තරගයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව උස්මාන් කවාජා පවසයි.

සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඔහුගේ බිරිඳ, දියණියන් දෙදෙනා සහ දෙමාපියන් සහභාගී වූ හැඟීම්බර මිනිත්තු 50ක ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු සිය සමුගැනීම නිවේදනය නිකුත් කළේය.

එහිදී ඔහු පවසා ඇත්තේ, සිය වෘත්තීය ජීවිතය පුරාම අනෙකුත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට වඩා තමාට වෙනස් ලෙස සැලකූ බවය. ඒ ගැන කලකිරීමට හා වේදනාවට පත් වූ බව උස්මාන් කවාජා පවසා තිබේ.

රිකී පොන්ටිංගේ සමුගැනීමෙන් පසු ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කැඳවීමක් ලැබූ කවාජා, 2011 වසරේ දී සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩාකළ සිඩ්නි ක්‍රීඩාංගණයේ දීම සිය අවසන් තරගය ක්‍රීඩාකිරීම සුවිශේෂීය.

පාකිස්තානයේ උපත ලැබූවෙකු වන කවාජා, ඔස්ට්‍රේලියානු ක්‍රිකට් වෙනුවෙන් ක්‍රීඩා කළ පළමු මුස්ලිම් ජාතිකයා වේ.

"මම පාකිස්තානයෙන් ආපු ආඩම්බර මුස්ලිම් කොල්ලෙක්. මම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට කවදාවත් ක්‍රීඩා කරන්නේ නැහැ සමහර අය කිව්වා. දැන් මාව බලන්න" කවාජා පවසයි.

"මට හැම විටම ටිකක් වෙනස් බවක් දැනුණා, මේ වෙනකම් පවා. මම සුදු නොවන ක්‍රීඩකයෙක්. මගේ මතය අනුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තමයි හොඳම කණ්ඩායම. ඒක අපේ ආඩම්බරය සහ ප්‍රීතිය.

නමුත් මට ගොඩක් තැන්වලදී වෙනස් බවක් දැනුණා, මට සැලකූ ආකාරය වෙනස්. ඒ දේවල් සිදු වූ ආකාරය අනුව වෙනස්."

මට කොන්දේ කැක්කුමක් තිබුණා, ඒක මට පාලනය කරගන්න බැරි දෙයක්. නමුත් මාධ්‍ය සහ හිටපු ක්‍රීඩකයින් මාව විචේචනය කළා.

එයා කණ්ඩායමට කැපවෙලා නැහැ, එයා තමන් ගැන විතරයි. එයා ආත්මාර්ථකාමීයි, එයා පුහුණුවීම් කරන්නේ නෑ. එයා කම්මැලියි වගේ දේවල් කිව්වා...ඒවා හරිම පෞද්ගලිකයි.

මම හිතුවේ මාධ්‍ය, පැරණි ක්‍රීඩකයින් සහ අනෙක් සියල්ලන්ම ඒවා අමතක කරලා කියලා. නමුත් පැහැදිලිවම ඒවා අමතකර කරලා නෑ. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කිසිවෙකුට එසේ සලකනවා මට දැනිලා නෑ.

මට හිතුනා මට මේක මතු කරන්න ඕනේ කියලා. මට මේ ගැන කතා කරන්න ඕන වුණේ නැහැ, නමුත් මට ඕන ඊළඟ උස්මාන් කවාජාගේ ගමන වෙනස් වෙන්න.

මට ඕන සැමට එක වගේ සලකන්න. එයාලා කවුද කියලා වාර්ගික ඒකාකෘති තියාගන්න එපා. මම ක්‍රීඩා කරන මගේ අනෙකුත් හොඳ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සලකන විදිහටම අනෙක් අයටත් සලකන්න".

මේ වනවිට 39 හැවිරිදි වියේ පසුවන ඔහු ටෙස්ට් තරග 87(ඉනිම් 157)කදී ලකුණු 6,206ක් රැස්කර ඇත.

43.39ක පිතිකරණ සාමාන්‍යයක් ඇති ඔහු ශතක 16ක් හා අර්ධ ශතක 28කට හිමිකම් කියයි.

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

රජයේ ඖෂධ පිට විකිණූ ඔසුසැලක් 'උකුස්සා' හෙළිකරයි...විකිණීම තහනම් ඖෂධ 8ක් හමුවෙයි

 සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

සලේගේ රැඳවුම් නියෝගය ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්...

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්