ජපානයේ භූමිකම්පාවක්
December 31, 2025 09:26 pm
ජපානයේ නැගෙනහිර නෝඩා කලාපයේ වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපක 6 ක භූමිකම්පාවක් සිදුව තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන පරිදි භූමිකම්පාව කිලෝමීටර් 19.3 (සැතපුම් 11.99) ක් ගැඹුරින් සිදු ව ඇත.
මීට පෙර ද නොවැම්බර් 30 වනදා ජපානයේ දකුණු කගෝෂිමා ප්‍රාන්තයේ ටෝකාරා දූපත් වලට ඔබ්බෙන් රික්ටර් මාපක 5.6 ක භූමිකම්පාවක් සිදුව තිබුණි.
