අධිවේගයේ ජා-ඇල සහ කටුනායක පිටවීම් අසල දැඩි රථවාහන තදබදයක්

අධිවේගයේ ජා-ඇල සහ කටුනායක පිටවීම් අසල දැඩි රථවාහන තදබදයක්

December 23, 2025   09:06 pm

කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇල සහ කටුනායක පිටවීමේ මාර්ග තුළ අධික රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

කිලෝමීටර් 2ක් පමණ දුරට එම රථවාහන තදබදය පවතින බවද වැඩිදුරටත් වාර්තා වෙයි