දුම්රිය පිලී පැනීමක්

දුම්රිය පිලී පැනීමක්

December 23, 2025   09:51 am

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානය අතර දුම්රිය පිලී පැනීමක් සිදුව තිබේ.

කොළඹ කොටුව සිට පෙරවරු 09.30ට මිරීගම දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය මෙලෙස පැනීමකට ලක්ව ඇති බව වාර්තා වෙයි.