header logo
SLIC
උණුසුම් පුවත්
''ඕනෑම අදියරයක් යටතේ නායයෑම් අනතුරු වෙන්න පුලුවන්''
Dec 15, 202511:56 AM
''ඕනෑම අදියරයක් යටතේ නායයෑම් අනතුරු වෙන්න පුලුවන්''
EDEX

නායයෑම ස්වාභාවික සංසිද්ධියක් වන අතර ලෝකය පුරා වර්ෂාපතනය, භූමිකම්පාව, අයිස්කඳු මත ඇති වෙන ක්‍රියාවලිය හේතුවෙන් නායයෑම් සිදුවන බවත් ලංකාවේ නායයෑම් සිදු වෙන්නේ වර්ෂාපතනය නිසා බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසයි.

නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන ආකාර තුනකට නිකුත් කරන අතර එය පළමු අදියර, දෙවෙනි අදියර සහ ඉවත්වීමේ රතු නිවේදන ලෙස කාණ්ඩ තුනක් යටතේ සිදු වන බවද වසන්ත සේනාධීර මහතා සඳහන් කළේය.

එම ප්‍රදේශයට ලැබෙන වර්ෂාපතනය ගණනය කිරීමෙන් ලැබෙන සංඛ්‍යාත්මක අගයත් සමග අදාළ නිවේදන එම අදියර යටතේ කාණ්ඩ කරන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

ඔහු එහිදී සඳහන් කළේ රතු නිවේදන නිකුත් කළ ස්ථාන පමණක් නාය යෑමට ලක්වන බව ඉන් අදහස් නොවන අතර අදියර එක සහ අදියර දෙක යටතේ පවතින ප්‍රදේශයන් ද නායයාමට ලක්විය හැකි බවය.

අනතුරු ඇඟවීමේ නිවේදනයක් ලබා දුන් පසු ඕනම අදියරක් යටතේ නායයෑමේ සිදුවීමක් ඇතිවිය හැකි අතර රතු නිවේදන ලබා දී ඇති ප්‍රදේශයන්වල විශාල වශයෙන් නායයෑම් සිදු විය හැකි බවද ඔහු සඳහන් කළේය.

විශාල නායයෑමකට, වර්ෂාපතනය හේතු විය හැකි නමුත් අදියර එක සහ දෙක යටතේ ඇති ප්‍රදේශවල, මිනිසා විසින් නිර්මිත කණ්ඩි කඩාවැටීම් ආදිය සිදුවිය හැකි බව ද ආචාර්ය වසන්ත සේනාධීර මහතා කියා සිටියේය.

එමෙන්ම නිකුත් කරන නිවේදනයේ පැහැදිලිව ඒ සම්බන්ධව එනම් කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරලීම් සහ නායයෑමට ලක්විය හැකි ස්ථාන සම්බන්ධව සැලකිලිමත් වෙන ලෙස සඳහන් කර ඇති බවද ඔහු එහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යේෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා,

''ඊට අමතරව හඳුනාගත්ත නායයාම් ප්‍රදේශ කිහිපයක් තියෙනවා. අපි ගත්තොත් එහෙම, ගලබඩ, ඊට අමතරව දියනිල්ල, වීරියපුර, උඩපත ඒ කියන්නේ බුලත්කොහුපිටිය පැත්තේ. ඊට අමතරව තව තියෙනවා. ඒවා නාය යනවා. ඒ කියන්නේ අවුරුද්දකට යම් කිසි ප්‍රමාණයක් නා‍යයනවා. ඒ නිසා ජනතාව සැලකිලිමත් වෙන්න ඕන.''

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
 යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

යළි නොගයන නන්දාට අවසන් පබැඳුම..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

දිවිසැරිය නිම කළ නන්දා මාලනී වෙනුවෙන් අගමැති හරිනිගෙන් ශෝක පණිවුඩයක්..

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

අභාවප්‍රාප්ත විශාරද නන්දා මාලනී වෙනුවෙන් පාර්ලිමේන්තුවම මිනිත්තුවක් නිහඬ වෙයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

නන්දා මාලනීයගේ දේහය'සංගීත ආශ්‍රමය'ට රැගෙන එයි

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

මහමඟ ලේ විලක් කළ මොනරාගල මාරක අනතුර

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

පෙරහැර අභිමානය කියාපාන තේජවන්තයින්ගේ ඇඳුම් නිර්මාණ...අතීත උරුමය සොයා ගිය අද දෙරණ

 පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ දේහයට අගමැතිනිය අවසන් ⁣ගෞරව දැක්වූ අයුරු

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

ජාතියේ යශෝරාවය නිහඬ වෙයි

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

මහ රෑ වගා ළිඳකට වැටුණු තුන්පත් රෑන බේරාගත් අසීරු මෙහෙයුම....

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

විමල්ගේ බිරිඳ ඇප ලබා ගෙදර ගිය හැටි

 මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

මාරවිල උණුසුම් කළ පුද්ගලික කෝන්තරය

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

කාලගුණයේ අලුත්ම දැනුම්දීම

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

චීන අභ්‍යවකාශ ඉතිහාසයේ සුවිශේෂී පිම්මක්...රොකට්ටුවේ පළමු කොටස සාර්ථකව ගොඩබැස් වූ හැටි

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

අමානුෂික මිටි පහර CCTV කැමරාවේ...

 පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

පටි නැතුව ඇතුළු වෙනවා බොරු... සැප්තැම්බර් 19 සිට අධිවේගයේ සියලුවාහනවලට ආසන පටි අනිවාර්යයි...

Lassana Flora
Spotlight
 දවසේ කාටූන් විස්තරේ | Ada Derana

දවසේ කාටූන් විස්තරේ | Ada Derana

 රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

රඹුකන සිදත් තෙරිඳුන් ගී ලොව කිරුළ යළි හමු නොවෙයි, පන්හිඳ පවසයි නිසල | Ada Derana

 ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

ජාතියේ රන් ස්වරය නිහඬවේ | අවසන් කැමැත්තට අනුව අවමංගල්‍ය සභාවක් නෑ | Ada Derana

 පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

පිළිකා එන්නත් හිඟයක් - කිමෝ ප්‍රතිකාරවලටත් බාධා

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

එල්නිනෝවලට බය වෙන්න ඕනේ ද?“අනිවාර්යයෙන්ම සුදානම් වෙන්න...අනාවැකිය ගැන සැක එපා”

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහැර අද

 හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

හබරකඩ වෙඩිතැබීම හෝමාගම හඳයාගේ වැඩක් - චූවා සමන්තගේ සහ කොස් මල්ලිගේ කොන්ත්‍රාත්තුවක්

 “සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

“සඳගල හොරාගත්තේ කෙහෙළියගේ පුතා”අල්ලස් කොමිසම උසාවියට කියයි

 'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

'එක්ස්ප්‍රස් පර්ල්' කෝටි 33,000ක වන්දිය ලබාගැනීමට ආණ්ඩුව පියවර ගත යුතුයි

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත එයි

 "කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

"කිලිනොච්චි රක්ෂිතයක ත්‍රස්ත පුහුණු කඳවුරක් පුවත බොරුවක්"

 හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

හිටපු ඇමති අකිලට සහ සේවකයාට ශරීර ඇප විදෙස් ගමන් තහනම්

 "යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

"යුද දෙකකට උරදී - පසමිතුරුකම් විසිවී"

 විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට

විපක්ෂයේ විරෝධය මැද 22 මැතිසබයට