
මහියංගනය ප්‍රදේශයේ ඉදිකළ ඉන්දියානු හමුදා ක්ෂේත්‍ර රෝහල නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා එක්ව තිබේ.
ආපදා මෙහෙයුම් සහ සහන සේවා සැලසීමේ රාජකාරියේ නියුතු පාකිස්තාන භට පිරිස් සහ සිවිල් ජනතාව ද හමුවී යුද හමුදාපතිවරයා සාකච්ඡා කර ඇත.


















































