
අධික වර්ෂාව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය මත ගමනාගමනය අඩාල තිබූ නමුත්, ගමනාගමනය සඳහා විවෘතව ඇති මාර්ග සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරන්නේ, අද (02) ප.ව. 1.00 වන විට මෙම මාර්ග ගමනාගමනය සඳහා විවෘත වූ බවය.
එම මාර්ග පහතින් දැක්වේ.
ආපදා තත්ත්වයෙන් පසු ගමනාගමනය සඳහා විවෘතව ඇති මාර්ග මෙන්න by poornima


















































