දුම්රිය කාලසටහන ගැන දැනුම්දීමක් December 1, 2025 08:16 pm හෙට (02) සිට ඉදිරියට සංශෝධිත දුම්රිය කාල සටහන නිවේදනය කර තිබේ. ඒ අනුව, නැවත දැනුම් දෙන තුරු දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරිමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත. හෙට දින සිට ඉදිරියට සංශෝධිත දුම්රිය කාල සටහන පහතින්,