header logo
SLIC
උණුසුම් පුවත්
පහළ කඩුගන්නාව මාර්ගය භාවිතා කළ උසස් පෙළ අපේක්ෂකයින්ට විකල්ප මාර්ග
Nov 23, 202504:51 PM
පහළ කඩුගන්නාව මාර්ගය භාවිතා කළ උසස් පෙළ අපේක්ෂකයින්ට විකල්ප මාර්ග
Mobitel 1278

ඇති වූ හදිසි අපදා තත්ත්වයත් සමග කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය නැවත දැනුම් දෙන තුරු වසා තැබෙන බැවින් හෙට (24) දිනයේදී එම මර්ගය හරහා උසස් පෙළට විභාගයට මුහුණ දීමට විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කරන සිසුසිසුවියන් සහ අදාළ නිලධාරීන් සඳහා විකල්ප මාර්ග සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබේ.

අදාළ මාර්ග හරහා ගමන් කිරීමට සිටි උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට හෙට දිනයේ පහත සඳහන් විකල්ප මාර්ග භාවිත කරන්න ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා දැනුම් දී ඇත.

ඒ අනුව,

* ගනේතැන්න - මහන්තේගම හරහා මහනුවර දෙසටත්, කොළඹ දෙසටත්
* මාවනැල්ල - හෙම්මාතගම හරහා මහනුවර දෙසටත්, කොළඹ දෙසටත්
* මාවනැල්ල - හතරලියද්ද හරහා මහනුවර දෙසටත්, කොළඹ දෙසටත්
* රඹුක්කන සිට උඩරට දුම්රිය මාර්ගය,
යන මාර්ග භාවිත කළ හැකිය.

එමෙන්ම උසස් පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක්ම වෙන් වූ ආපදා සහන සේවා මැදිරිය ක්‍රියාත්මකව පවතී.

මීට අමතරවත් අපදා හේතුවෙන් උසස් පෙළ විභාග අපේක්ෂකයින්ට යම් අවශ්‍යතාවයක් ඇතිවුවහොත් පහත සඳහන් දුරකථන අංක අමතා අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසට ද දැනුම් දී ඇත.

මාවනැල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ - 071 80 15 390

මාවනැල්ල අධ්‍යාපන අධ්‍යක්ෂ - 071 816 64 01

මෙම විකල්ප මාර්ග ගමන් වල ගමන් කිරීමේ දී විශේෂයෙන් වේලාව සම්බන්ධයෙන් විභාග අපේක්ෂකයන් මෙන්ම දෙමාපියන් සහ වැඩිහිටියන් ද සැලකිලිමත් වන ලෙස වැඩිදුරටත් දැනුම් දී ඇත.

src=https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj0u9xZ-_QeXBOJr4J2r8FYV32fBSEYY4V-ybt0_PmGoILa-RZCYQDP6VHO-71ycYRcoBcH7KX_WpgJ8fGRPXyNTwkOyUj_nrBu1P-q0mXIF6TPuoTF1IyFTQaBFUsmyK0Hg_IYWG-NqXfq4zhl7V54Vw_jrKbn-EqwjQ7h3WQ0ASzFahqr6Y_QDpSHcnBp/s1600/Oil-price.png

MostRead
Mobitel 1278
වීඩියෝපුවත්
දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

දළදා පෙරහැර තේජවත් කරන තේජවන්තයෝ - පෙරහැර සිරිත විශේෂාංගය 07

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

රටම කතාවෙන සලේට ලැබුණු තීන්දුව...

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

ඩුබායි සිට මෙරටට කුදලාගෙන ආ බස් ලලිත්ගේ පාපොච්චාරණය

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

නළලට තැබූ මොට්ටුව පිසදා අධිකරණයට ගිය පද්මෙට ලැබුණු තීන්දුව මෙන්න

 දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

දැඩි රැකවල් මැද කෙහෙල්බද්දර පද්මේ අධිකරණයට රැගෙන ආ හැටි

 එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

එල් නිනෝ නිසා විනාශ වුණු වගාවන්ට වන්දි ලැබෙන විදිය..

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

ඩුබායි රටෙන් කුදලන් ආ බස් ලලිත් CCIBයට රැගෙන ආ හැටි

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

මහනුවර දෙවැනි රන්දෝලිය හැඩ කරමින් ගාම්භීරව සඳගලින් බැස ගිය සිංහරාජා... | Ada Derana

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

''ජරාම ජරා කෑම එන්නේ...බඩු ඔක්කොම නරක් වෙච්ච ඒවා'' - නිලධාරීන් සෝදිසි කළාට එයාලට යටින් ගාණ එනවා''

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

කාලගුණයෙන් විශේෂ අනාවරණයක් - ඉදිරි මාස 8 ලංකාවට තීරණාත්මකයි | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

අල්ලස් කොමිසමට ආ ශ්‍රීලන්කන් හිටපු ලොක්කා | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

මාලිමාවට බලය හිමි තලාව ප්‍රාදේශීය සභාවට ගම්මුන්ගෙන් ආ විරෝධය | Ada Derana

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

වැරදීමකින් වැටුණු මාංචු | Ada Deranav

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

කොළඹට ජලය ලබාදීම ගැනත් දැනුම්දීමක්...

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

එල්නිනෝ බලපෑම ගැන අලුත්ම නිවේදනය

Lassana Flora
Spotlight
දවසේ කාටූන් විස්තරය

දවසේ කාටූන් විස්තරය

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

ගෙවුණු වසර පහේදී අලි ඇත්තු 2,353ක් මරුට

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

අත්වැසුම් කම්හලක රසායනයකින් කුඹුරක් නිල් වී කොළඹ - ගම්පහට වතුර කැපෙයි

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

ත්‍රීවිල් රියදුරන්ගේ වයස ගැනතීන්දුවක් නැහැ

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

දක්ෂිණ අධිවේගයේ කුෂ් අදිමින් සිටි හිටපු SI සහ ගෝලයා තවදුරටත් රිමාන්ඩ්

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

වසර 2ක් තුළ රතු වරෙන්තුකරුවෝ 42ක් දිවයිනට

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

ඩුබායි සිට කුදලන් ආ බස් ලලිත්ට චෝදනා වැලක්

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

පද්මේ නිළියන් 7ක් සමඟ හාදකම් පවත්වලා

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

මන්නාරමේ තෙල් ගවේෂණයට බලපත්‍ර පිරිනැමේ - තෙල් බැරල් බිලියන 2ක්

 දවසේ කාටූන් විස්තරේ

දවසේ කාටූන් විස්තරේ

 සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

සීගිරියේ ගල් පඩි 547ක් ගෙවීයෑමේ අවදානමක්

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

දළදා පෙරහැරේ ආසනයක මිල 50,000කට නැගලා - දෙස් විදෙස් ජනතාවගෙන් චෝදනා

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

මාස 8ට සංචාරකයෝ ලක්ෂ 14.5ක් ඇවිත්

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අපේ පාස්පෝට් එක ලෝකයේ 168 වැනි තැනට

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්

අතුරුදන්ව සිටි බදුල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ මරණය අබිරහසක්