කාසියේ වාසිය ශ්‍රී ලංකාවට November 22, 2025 06:23 pm තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැත්වෙන පාකිස්තානයට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ අනුව නායක දසුන් ශානක පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.